වැරදි නිවැරදි කිරීමක් බව කරුණාවෙන් සළකන්න
26. ඕළු ඇල්ල.
උස 200m. පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ අමනාවෙල ග්‍රාමසේවා වසමේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙවැනි උසම දිය ඇල්ල. කොටස් හතරකට කඩා හැලෙන මේ ඇල්ල වැටෙන ස්ථානය ඕළු දොළ කියලා කියනවා. පසුව වී ඔය එක්ක එකතු වෙන මේ...