මචන්,
මම පහුගිය දවස්වල මගේ dialog phone එකේ daily rental plan එකක් activate කලා. Rs. 20 per day. මම එදා internet ගිහින් පස්සේ සද්ද නැතුව හිටියා. දවස් 5කින් බලද්දී message එකක් ආවා daily rental package එක activate කරන්න සල්ලි මදි කියල. බැලින්නම් එක දවසක් daily rental activate කලාම මුන් දවස ගානෙම ඒ package එක activate කරනවා අපි deactivate නොකලොත්(opt-out).
හරි ඉතින් ඒක මගේ වැරද්දක්නේ. ඒ නිසා පාඩුව විඳගෙන මම ආයෙත් සල්ලි නාස්ති වෙන එක නවත්තන්න කියල හිතන් පෙරේදා (1st) Dialog Broadband prepaid monthly rental package එකක් activate කරන්න හැදුවා. දැනට තියෙන daily rental package එක deactivate කරන්න කියල message එකක් ආවා එතකොට. මම ඊට පස්සේ OFF KBB කියල ගහල daily rental package එක deactivate කලා.
ඊට පස්සේ monthly rental package එක activate කර ගත්ත Rs.299. දැන් ඉතින් මාසයක් පාවිච්චි කරන්න 1GB තියෙනවා නේ.
අද උදේ message එකක් ආවා ආයෙත් "no enough credit to deduct for daily rental package." කියලා. බැලින්නම් account එකේ තියෙන්නේ Rs.4 යි.
monthly rental package එක activate කලාට පස්සෙත් මුන් daily rental package එකේ Rs.20 ගානේ දවසට කපාගෙන. වැරදීමකින් ඒක activate වෙලා තියෙන්න විදියකුත් නෑ. මොකද monthly rental package එක activate කරන්න අනිවාර්යයෙන්ම daily rental package එක deactivate කරන්න ඕනේ.
මම බැලුව monthly rental package එකේ balance එක. 1024MB තියෙනවා කියල වැටුණා. ඒ කියන්නේ monthly rental package එකත් active. එහෙම තියෙද්දීම මම deactivate කරපු daily rental package එකෙත් දවසට 20 ගානේ මුන් කපල. ඒක තනිකරම උන්ගේ ප්‍රෝඩාවක්.
ඊට පස්සේ මම daily rental package එක ආයෙත් සැරයක් deactivate කරන්න හිතාගෙන code එක ගැහුවා. ගහල ආයෙත් check කරලා බලද්දී මුන් මම දාපු monthly rental package එක deactivate කරලා.

පෙරේදා Rs.299 දාල activate කරපු package එක අද deactivate කරලා.
මම ඒකෙන් එක මෙගාබයිට් එකක්වත් පාවිච්චි කරලත් නෑ. අනික මම වැරදි code ගහලත් නෙමෙයි. සෑහෙන්න සල්ලි නාස්ති වුණා බං කිසිම තේරුමක් නැතුව. මගේ Rs.500 විතර නාස්ති වුණා 1MB එකක්වත් පාවිච්චි කරන්නෙත් නැතුව.
මම customer care කතා කරලා සීන් එක කිව්වා. උන් කියනවා වෙච්ච දේ ගැන කණගාටුයි. ඒත් ඒ package deactivation එක ආයෙත් undo කරන්න බෑ කියල. දැන් උන් මම deactivate කරපු package එකෙන් දිගටම සල්ලි කපා ගත්තු එකට කරන්න දෙයක් නැද්ද බං?
මේක පැහැදිලිවම පේනවනේ මුන් කලේ ප්‍රෝඩාවක් කියල. නැත්නම් මම monthly rental package එකක් activate කරලා තියෙද්දී daily rental package එකෙන් සල්ලි කැපෙන්න බෑනේ. මොකද මුන් monthly rental activate කරන්න දෙන්නේ daily rental deactivate කලොත් විතරයි.
අනේ මන්ද බං. හෙන අසාදාරණයි මුන්ගේ වැඩ. මම මේක දැම්මේ උඹලටත් දැන ගන්න මුන්ගේ වැඩ ගැන. ලංකාවේ අංක එකට ඉන්න mobile service provider මෙහෙම නම් අනිත් එවුන් ගැන කවර කතාද? උඹලටත් මේ වගේ දේවල් වෙලා තියේනම් කියපල්ලා.

P.S. (උඹල උඹලගේ mobile phone එකේ balance එක ගැන හොඳ අවදානයෙන් ඉඳලා බලපල්ලා සතියක් විතර. උඹලටම තේරෙයි මුන් බොරුවට සල්ලි කපාගන්නවා කියල. මම මේ කියන්නේ ඩයලොග් ගැන විතරක් නෙමෙයි. අනිත් එවුනුත් ඇතුළුව.)
මම පහුගිය දවස්වල මගේ dialog phone එකේ daily rental plan එකක් activate කලා. Rs. 20 per day. මම එදා internet ගිහින් පස්සේ සද්ද නැතුව හිටියා. දවස් 5කින් බලද්දී message එකක් ආවා daily rental package එක activate කරන්න සල්ලි මදි කියල. බැලින්නම් එක දවසක් daily rental activate කලාම මුන් දවස ගානෙම ඒ package එක activate කරනවා අපි deactivate නොකලොත්(opt-out).
හරි ඉතින් ඒක මගේ වැරද්දක්නේ. ඒ නිසා පාඩුව විඳගෙන මම ආයෙත් සල්ලි නාස්ති වෙන එක නවත්තන්න කියල හිතන් පෙරේදා (1st) Dialog Broadband prepaid monthly rental package එකක් activate කරන්න හැදුවා. දැනට තියෙන daily rental package එක deactivate කරන්න කියල message එකක් ආවා එතකොට. මම ඊට පස්සේ OFF KBB කියල ගහල daily rental package එක deactivate කලා.
ඊට පස්සේ monthly rental package එක activate කර ගත්ත Rs.299. දැන් ඉතින් මාසයක් පාවිච්චි කරන්න 1GB තියෙනවා නේ.
අද උදේ message එකක් ආවා ආයෙත් "no enough credit to deduct for daily rental package." කියලා. බැලින්නම් account එකේ තියෙන්නේ Rs.4 යි.
monthly rental package එක activate කලාට පස්සෙත් මුන් daily rental package එකේ Rs.20 ගානේ දවසට කපාගෙන. වැරදීමකින් ඒක activate වෙලා තියෙන්න විදියකුත් නෑ. මොකද monthly rental package එක activate කරන්න අනිවාර්යයෙන්ම daily rental package එක deactivate කරන්න ඕනේ.
මම බැලුව monthly rental package එකේ balance එක. 1024MB තියෙනවා කියල වැටුණා. ඒ කියන්නේ monthly rental package එකත් active. එහෙම තියෙද්දීම මම deactivate කරපු daily rental package එකෙත් දවසට 20 ගානේ මුන් කපල. ඒක තනිකරම උන්ගේ ප්‍රෝඩාවක්.
ඊට පස්සේ මම daily rental package එක ආයෙත් සැරයක් deactivate කරන්න හිතාගෙන code එක ගැහුවා. ගහල ආයෙත් check කරලා බලද්දී මුන් මම දාපු monthly rental package එක deactivate කරලා.

පෙරේදා Rs.299 දාල activate කරපු package එක අද deactivate කරලා.

මම ඒකෙන් එක මෙගාබයිට් එකක්වත් පාවිච්චි කරලත් නෑ. අනික මම වැරදි code ගහලත් නෙමෙයි. සෑහෙන්න සල්ලි නාස්ති වුණා බං කිසිම තේරුමක් නැතුව. මගේ Rs.500 විතර නාස්ති වුණා 1MB එකක්වත් පාවිච්චි කරන්නෙත් නැතුව.මම customer care කතා කරලා සීන් එක කිව්වා. උන් කියනවා වෙච්ච දේ ගැන කණගාටුයි. ඒත් ඒ package deactivation එක ආයෙත් undo කරන්න බෑ කියල. දැන් උන් මම deactivate කරපු package එකෙන් දිගටම සල්ලි කපා ගත්තු එකට කරන්න දෙයක් නැද්ද බං?
මේක පැහැදිලිවම පේනවනේ මුන් කලේ ප්‍රෝඩාවක් කියල. නැත්නම් මම monthly rental package එකක් activate කරලා තියෙද්දී daily rental package එකෙන් සල්ලි කැපෙන්න බෑනේ. මොකද මුන් monthly rental activate කරන්න දෙන්නේ daily rental deactivate කලොත් විතරයි.
අනේ මන්ද බං. හෙන අසාදාරණයි මුන්ගේ වැඩ. මම මේක දැම්මේ උඹලටත් දැන ගන්න මුන්ගේ වැඩ ගැන. ලංකාවේ අංක එකට ඉන්න mobile service provider මෙහෙම නම් අනිත් එවුන් ගැන කවර කතාද? උඹලටත් මේ වගේ දේවල් වෙලා තියේනම් කියපල්ලා.

P.S. (උඹල උඹලගේ mobile phone එකේ balance එක ගැන හොඳ අවදානයෙන් ඉඳලා බලපල්ලා සතියක් විතර. උඹලටම තේරෙයි මුන් බොරුවට සල්ලි කපාගන්නවා කියල. මම මේ කියන්නේ ඩයලොග් ගැන විතරක් නෙමෙයි. අනිත් එවුනුත් ඇතුළුව.)
Last edited:

ෆෝන් එකේ සල්ලි නැති වෙලාවක මන් DBB 20 active කරා නිකන් ආතල් එකට පට්ට ආතල් කියන්නෙ active වුනා . මාත් ඉතින් ඩවුන්ලෝඩ් කරා මෙන්න ටිකවෙලාවකින් 200 mb පැනල
මට තේරුනා සිං එක ඒ දවස් වල උන්ගෙ සිස්ටම් අප්ඩේට් ලු 