හොරකමක් වංචාවක් වෙනවනම් අනිවාර්යෙන් නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ ඒත් මේකේ පෙන්න වැරද්දක් නෑ මොකද මේව ඔක්කොම රචනා බයිලා විතරයි පත්තරේට මොනවා හරි ලියන්නනත්නම් ඕක වහල දාන්න .ඔය ඉතුරු තෙල් ටික අරන් ටැංකිය පිරෙන්න ගැහෙව්වේ නැත්නම් ඊලග පාර කොයි වෙලේ කොච්චර පෝලිමක ඉන්න වෙනවද කවද තෙල් එනවද කියල...