1. wca

    දැන් සැපද පුතීලාට ?

    උබ අවද එල එල
  2. wca

    ලොකු වියදම් නැතුව Visit එකක් දාන්න හොඳ රටක්?

    පලවෙනි පාර නම් යන්නේ උබ online දාන්න එපා ඒජන්ට් කෙනෙක් අල්ල ගනින් උන් තව විස්තර දෙයි (අමතක උනා $ xx ගානක් තියෙනවා අතේ අරන් යන්නේ එක ඒජන්ට් උන් කියයි ) ඕක අහනවා මෙහෙ airport එකෙනුයි එහෙ උනුයි (travel insurance එකක් දාන්න අමතක කරන්න එපා කෝකටත් හොදයිනේ )
  3. wca

    ලොකු වියදම් නැතුව Visit එකක් දාන්න හොඳ රටක්?

    on arrival visa තියෙන්නේ .උබ booking.com හරි agoda.com එකෙන් බුකින් එක දාගෙන යන්න තියෙන්නේ .පලවෙනි පාර නම් යන්නේ ලංකාවේ එමිග්රේෂන් හැත්ත කඩේ යවන්න අහනවා කෝ වීස කියල ,ඇබරෙන්නේ නැතිව කියපන් on arrival කියල .මාලේ උන් පලවෙනි පාර නම් යන්නේ කිසිම දෙයක් අනහ්හේ නෑ උබේ booking එක බලල යවනවා .2 පාර යනවනම්...
  4. wca

    ලොකු වියදම් නැතුව Visit එකක් දාන්න හොඳ රටක්?

    මාලේ පලයන් ටිකට් එක ගත්ත (ටිකක් ගණන් ටිකට් එක ) ඉන්න තැනක් බුක් කරා ගියා .හැබැයි බෝට්ටුවේ යන්න ඉගෙන ගන්න ඕනේ මෙහෙ බස් වගේ එහෙ බෝට්ටු තියෙන්නේ
  5. wca

    සංචාරක කර්මාන්තයෙදී අපි අසාර්ථකයි

    සීගිරියයි සුද්ද හදපු කොච්චි පාරයි නැත්නම් කොරයි සංචාරක පම්කක්
  6. wca

    උසාවි දිනේ හෙට නම් හෙට උදේ අත්අඩංගුවට අරන් හවස ඇප අරන් කියයි නිතිය ඔක්කොටම එකයි කියල

    සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදුන්නාට හිටපු ඇමැතිවරු ඇතුළු 22ක් අල්ලන්නැයි නීතිපතිගෙන් උපදෙස් (මනෝප්‍රිය...
  7. wca

    ඩොලර් එක 349 යි. 😊🙏

    මහබැංකුවට ඉස්සෙල්ල ඉන්ද්‍රජිත් ගේ ඩොලර් රේට් එක අඩුවෙයි වගේ
  8. wca

    කලු කඩේ පැට්‍රල්

    කොහෙද මචෝ ගන්න තියෙන්නේ පොඩි එකාව ඉස්කෝලේ දාන්න කියල 3 විල් එකක් ගත්ත දැන් තෙල් නෑ .msg එකක් හරි කමක් නෑ
  9. wca

    චම්පිකගෙන් රනිල්ට

    මේ පක්කු ලියුම් ගහ ගහ ඉන්නේ කියපියකෝ මෙහෙම කලොත් හොදයි කියල .හෙන ගහනවද .මුන් බලේට අවොත් කොරන්නෙත් ඕකම තමයි
  10. wca

    ඩොලර් බහින්නෙ මහ බැංකුවේ fix එක නිසාද, රනිල් නිසාද? වට්ටක්කා කඩයක් සහ මුදලාලි ඇසුරෙන් තේරුම් ගමු.

    උබ මෙච්චර කල් ගැනුන්ගේ රෙදි ගලෝල දැන් රනිල්ගේ රෙදි අන්දනවා නේද ?
  11. wca

    Questions ikman එකේ seller කෙනෙක්ට සල්ලි දැම්මා පොර බඩු එව්වේ නැ

    හොද වැඩේ තොට .මෙච්චර කියනවා නොදන්නා උන්ට සල්ලි දාන්න එපා කියල තාමත් හැදෙන්න නැති හු XX පුතාල ඉන්නවා
  12. wca

    නිළ මුගුර රැගෙන පැමිණ යුතු බවත්

    පොලිසියේ 1000ක් කොළඹට කැඳවයි (ඉන්දිකා රාමනායක) විශේෂ රාජකාරි සඳහා පිට පළාත්වලින් දහසකට අධික නිලධාරීන්...
  13. wca

    හත්දෙයියනේ එතකොට මේ මනුස්සයා තනියමද මේ ගම් දෙකටම ගැහැව්වේ? හරිනම් එයාට හමුදාපති කම දෙන්න ඕනෑ.

    නිර්පාක්ෂික විරෝධයට පහරදුන්නැයි නගර සේවකයකු අල්ලයි (ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)...
  14. wca

    අරගලයේ නව මුහුණුවර කෙබඳු විය යුතුද ?

    රට කොයිවගේ වෙනස්කම් කරන්න ඕනේ කියල කියන්න ඕනේ පැහැදිලිව.එතකොට දැන් ඉන්න පාලකයන්ට පුළුවන් කොරන්න පුලුවන්නම් ඒවා කොරන්න බැරිනම් කියනන් ඕනේ කොරන්නේ මොකක්ද කියල පාලකයෝ .කල් මැරීම නම් කොරන්නේ පාලකයෝ තව තව උත්ගොෂණ වැඩි කල යුතුයි (බුරු බයියෝ කලාවගේ කඩාකප්පල් වැඩ නෙවේ ) .මයිනට උනේ කල් මරල අන්තිමේදී...
  15. wca

    කෘතිම සුනාමි අවියෙන් බ්‍රිතාන්‍යයට ගහනවා ලු

    මේක මෙහෙ youtube හිගන්නන්ගේ views වැඩිකරගන්න වැඩක්ද දන්නේ නෑ .
  16. wca

    දැන් වත් මෙ විහිලු ව නවතන්න. 🔴PLZSTOP

    පේන විදියට දැන් ඔය සජබේ ජෙප්පෝ තමයි ඕක ඇදගෙන යන්නේ .දැන් තනිකර විහිළුවක් වෙලා .ඕක දැන් තනිකර දේශපාලන ගේම් එකක් .හරිනම් මයින පැන්නුව වගේ ගෝටත් පලයන් කියල පොනිල කොහොමත් පටන්ග්ගත්ත විතරයි ටික කාලයක් උටත් දීල බලන්න ඕනේ.පකාණෝ කොහොමත් අසයි බයයි නේ ඒක හින්ද කොරන්න එකෙක් නැනේ කොන්දේසි දාල මග අරින උන්...
  17. wca

    ගෙදරට ඇතුලට warm white දාන එක සුදුසුද ?

    දැන් ගෙදර උන්ද කඩේ ඒකා ද ගෙදර ඉන්නේ ? උබට පහසු එක දාපන් එක එකා කියන ලනු කන්නේ නැතිව
  18. wca

    රනිල්ට කේස්

    මුන්ටත් පුතානොටයි වෙච්ච් වැඩේ හොදයි .මුන්ට එන්න කියල කී පාරක් කිව්වද ?බයිලා ගගහ හිටිය.
  19. wca

    හරකෙක් පන්නල මී හරකෙක් ගේනවා නේද ?

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. ..
  20. wca

    හරින් LEFT

    ඕකුන් අස්වෙලා ගෝටගමට සෙට් වෙලා වෙනම ගේමක් ද දන්නේ නෑ පුතානෝ එක්ක ගහන්න හදන්නේ .ඕක කිව්වනේ ගහපු දවසේ ඉදන් ගෝල් ෆේස් එකේ ඉන්නේ කියල නිකන් නිපාර්ෂික ගතියක් මවාගෙන හයිජැක් කරන්නද දන්නේ නෑ ලස්තිවෙන්නේ

    No contents