අර මේකේ එකෙක් ටෙලිපොන් නම්බර් ඉල්ලුව වගේ අහන්න යන්න එපා. ඉස්සෙල්ල යාලුවෙක් වගේ හිටපන් ,ෆිල්ම් එකක් කොෆි එකක් බොන්න හවසට උදේට හවසට වැඩට යන්න ,වගේ සෙට් වෙයන් ,ටිකකින් ෆ්බ් ඇඩ් කරගනින් ,එකෙන් msg දාපන් ,කැවද කින්ද මන්ද .එතිකොට එකිටත් ලයින් මු මොකාටද එන්නේ කියල එහෙම ඉදල අහපන් .එකී මග අරිනවනම් වටෙන්...