1. wca

    ජනාධිපති අද ජාතිය අමතයි 🔴BREAKING

    අපි යුද්දේ දිනන අපි යුද්දේ දිනන අපි යුද්දේ දිනන අපි යුද්දේ දිනන අපි යුද්දේ දිනන අපි යුද්දේ දිනන අපි යුද්දේ දිනන අපි යුද්දේ දිනන අපි යුද්දේ දිනන අපි යුද්දේ දිනන අපි යුද්දේ දිනන අපි යුද්දේ දිනන අපි යුද්දේ දිනන අපි යුද්දේ දිනන
  2. wca

    ඉස්කෝල නිවාඩු දුන්නද ලබන මාසේ වෙනකල්

    එහෙම news එකක් ගිය.දැන් සමහර හැත්ත උන්ට හිතුන ඒවා දානවා
  3. wca

    ඉස්කෝල නිවාඩු දුන්නද ලබන මාසේ වෙනකල්

    ලින්ක් එකක් තියෙනවනම් දාන්න
  4. wca

    රට බේරගන්න ආපහු මහින්ද එයිද?

    බලපන්කො ඕක රටෙන් යන්නේ නෑ මොක්කෝ මල්ලි තාම ජනාධිපති නේ .මේ බත්බලයෝම ආයෙමත් යයි මහින්ද හු X ත ඕනේ ආයේ කියාගෙන .දැක්කනේ අනුරාධපුරේ ගැණු නාහෙන් අඩපු හැටි
  5. wca

    දැන් අරගලේ දිශාව වෙනස්

    දැන් මේ වැඩකරන්නේ ස්ජබ ,ජෙප්පෝන්ගේ වැඩ. නැතිව අරගලේ උන් නෙවෙයි
  6. wca

    අරගලේ ගොන් ආතල් එකක් කරන්නේ නැතුව! සාමකාමි වෙමු!

    දෙමල්ලු තම්බි පෙන්න පෙන්න තොපි හැමදාම කොරේ මහින්දගේ...එක්කෝ ඕනේ නැනේ ඊයේ කාපු ටික ඇති
  7. wca

    මෙහෙම වෙයි කියල

    ලොරි ටෝක් දිදී හිටපු උන් උන්ගේ ආණ්ඩුවක් එක්ක මුන් මෙහෙම වෙයි කියල හිතන්නේවත් නැතුව ඇති නේද බං බයියෝ කැවෙනම් කෑවේ නෑ මෙහෙම කෑමක්.
  8. wca

    🔴 ඉල්ලා අස්වීමෙ ලියුම 🔴

    පොඩ්ඩක් බලපල්ලා මේකේ දිනේ නෑ ඒකත් රිවස් ද දන්නේ නෑ
  9. wca

    යෝෂිත - බිරිය සිංගප්පූරුවට

    අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී අගමැති පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිය අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ . ඔවුන් අද අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ .
  10. wca

    ලිතියම් බැට්‍රි ගන්න තැනක් දන්නවද අඩුවට

    18650 කොහෙවත් නෑ දැන් තියෙන උනුත් 1500 උඩ කියන්නේ එක බැටරියක්
  11. wca

    කළු කරපු ඩොලර් කොළ

    SSD solution කියල කියන්නේ ඕක කරපු එකාව හොයාගන්න වෙනවා නැත්නම් දැනට බෑ වැඩේ කරන්න අනාගතයේ ක්‍රමයක් හොයාගන්නකල්
  12. wca

    එකකට ඩොලර් 43 (+shipping) ගාණෙ දීලා අපිට ගහන්න කොරියාවෙන් ගෙනාපු CS ගෑස් ගැන විස්තර‍ේ

    උන්ට ගෑස් ගෙන්න සල්ලි නෑ කදුළු ගෑස් ගෙන්න සල්ලි තියෙනවා .මුන්ව පන්නන්න ඕකම ඇති කාලකන්නි
  13. wca

    වංචාවක් වගෙයි උදව්

    Rs.9000 ට computer full set order කරා????? win 95 දාපු එකක්වත් මේකාලේ ගන්න බෑ ආයේ අහන්න දෙයක් නෑ "බඩුම තමයි "
  14. wca

    හෙට කෝච්චි වැඩ නැද්ද??

    ඕක අහන්නත් දෙයක්ද බන් ඕකුන් නිකන් දවසටත් දුවන්නේ බල්ලෝ නාවන්න එක්කන් යනවා වගේ .එහෙව් එකේ ඕක උන්ට ස්වීප් එකක් වගේ .අනිවාර්යෙන් වැඩ නෑ හෙට ඔය හර්තාලේ නෑ කිව්වත් ඕකුන් වැඩ කරන්නේ නෑ එක ෂුවර්
  15. wca

    දවස් පහකට තෙල් නැත්තට නැති වෙනවා

    රෝහල හන්දියේ ෂෙඩ් එකට තෙල් ආව 92.දැන් ගියොත් ගහගන්න පුළුවන් හැබැයි පෝලිම

    No contents