රට බේරගන්න ආපහු මහින්ද එයිද?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මහින්දල සති ගානකට එලියට එන්නෙ නැතිවෙයි, රටින් යන්ඩ ඉඩ තියෙනව.
    බලපන්කො ඕක රටෙන් යන්නේ නෑ මොක්කෝ මල්ලි තාම ජනාධිපති නේ .මේ බත්බලයෝම ආයෙමත් යයි මහින්ද හු X ත ඕනේ ආයේ කියාගෙන .දැක්කනේ අනුරාධපුරේ ගැණු නාහෙන් අඩපු හැටි
     
    • Like
    Reactions: handley

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    ම්ම්ම්....... දැන් මේ රට වනසාගන යන විදිහට මේක ලංකාවේ මිනිස්සු කරන වැඩක් වෙන්න බෑ... මේක පිටුපස ඩයස්පෝරාවේ සහය ලබන විදේශීය කුමත්‍රණයක් තියනවා වෙන්න ඕනේ ..... මයිනා-ලොක්කව මැරෙන්න කලින් රට බේරගන්න තියන අවසාන අවස්ථාව මේ .... ඉක්මනට මයිනා-ලොක්කව ගේමු ...
     
    • Like
    • Love
    Reactions: handley and Glitch

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,657
    113
    Auckland
    අසීරු අවස්ථාවෙදී නායකත්වයට ශුදුසුම අති ගරු මයින්ද මාත්තියා තමා කියල කොන්වර්ට් බයියෝ ආය මූව උස්සන් ඇවිත් කිරිබත් කෑවොත් පුදුම වෙන්න එපා
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ආය එන්නෙ නෑ අඬාගෙන එන්න කිව්වත්. මන්ත්‍රී වෙලානං ඉදියි
     
    • Like
    Reactions: handley

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඒ හුත්තගෙ දේශපාලනෙ ඉවරයි
    ආයෙ ප්‍රසිද්ද තැනකට එන එකක් නෑ රට ස්තාවර වෙනකන්. බල්ලා වගේ හන්ගිලා ඉද්යි
     
    • Like
    Reactions: handley

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කියන්න බෑ පිලිපීනේ බලපං කෝ තාත්තා එලවලා උගේ පුතා චන්දෙන් ජනාධිපති කරන 😂 නාමල් ගොඩක් වෙලාවට මහින්දගෙන් රට බේරා ගන්න ඉදිරියට එයි.
     
    • Like
    Reactions: handley

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    ඉදිරි දින ටිකෙ රටම වනසලා රට ස්ටාරව කරන්න කියල මහින්දව අයෙ අගමැති කරයිද?

    has anyone though of this possibility
    why not this has good probability and this is what he is aiming and his resignation only stated that he is resigning to pave way for all party govt, . So he can come as PM with the blessings of Wimal, Uday G, Vasu etc to this all party govt or may allow it to take all unpopular reforms and then Wimal will start removing Plugs as they did for UNF govt and also in 2019 and then there is good possibility of Maina or his son coming back on popular demand! (again Viyathmaga fake experts like prof nalin silva porf channa Jayasumana, prof nalin silva prof Gunaruwan will start their lies and deception with the help of Wimal , Vasu, UdayG, Cabral and same corrupt govt will be established!! by larger vote base than 6.9 million
     
    • Like
    Reactions: handley