මා එදා ඔබේ
නෙතු හා දොඩමලු වූ
මොහොතේ හැඟුනා
කවදා...කොහේ හෝ දුටු ඒ සේයාවන්...
සපථ වෙන්නම් මා
මුළු සසරේ
මා සෙව්වේ ඔබයි
සසල කර හද මා
ඔබෙ සුවඳේ
සිර කර මා තබයි...
පවනේ කොඳුරා කියමී...
දිවිතුරා ඔබට මා ආදරෙයි
සපථ වෙන්නම් මා
මුළු සසරේ
මා සෙව්වේ ඔබයි
සසල කර හද මා
ඔබෙ සුවඳේ
සිර කර මා තබයි...
අහසේ තරු හා...