1. nwnbs

    SL OLD HIT SONGS Add Here

    එම්. එස්. ප්‍රනාන්දු - මැණිකෙ මම ආයෙ ගෙදර එනවා
  2. nwnbs

    SL OLD HIT SONGS Add Here

    එම්. එස්. ප්‍රනාන්දු - සැවැන්දරා සුගන්ධයෙන්
  3. nwnbs

    SL OLD HIT SONGS Add Here

    එම්. එස්. ප්‍රනාන්දු මහත්මයාගෙ ගීත කීපයක් දෙන්නයි සූදානම...:) ගල්කිස්සෙ හෝටලෙ ලඟ
  4. nwnbs

    SL OLD HIT SONGS Add Here

    :) මට සතුටුයි මේකට සම්බන්ධ වෙන්න ලැබුන එකට...:)
  5. nwnbs

    Swine flu in Ratnapura

    හ්ම්ම්.ඒක තමා...හැම රටේම පැතිරීගෙන යනව...ස්තුතියි තොරතුරු වලට...
  6. nwnbs

    Realtime Singlish 2 Documentation

    එළ එළ...මම දැනුයි දැක්කෙ...නියම වැඩක් යාළුවා...දැන්මම බාගන්නව...ස්තුතියි ගොඩක්...:D හොඳ වෙලාවට බම්ප්ස් කරේ...:rofl:
  7. nwnbs

    ....: වියපත් සිත්තරා [wiyapath siththara] :.....

    සිරාවට...ඒ සිංදුව නම් මතකයට නැඟුනා...මට මුල මතක නැති උනා...දැන් තමයි මතක් උනේ...:D
  8. nwnbs

    ....: වියපත් සිත්තරා [wiyapath siththara] :.....

    ලස්සනයි යාළුවා...ගොඩක් ලස්සනයි...
  9. nwnbs

    පද පේලි .....

    සඳක් ලෙසින් පායා සැඟ නොයෙන්නම් මලක් ලෙසින් පරවී දුක් නොදෙන්නම් දසුනක් වී ඇස අද්දර රැඳෙන්නම් තුන් සිතින්ම හැමදා ලෙංගතුයි මං -දීපිකා ප්‍රියදර්ශනී-
  10. nwnbs

    Sweet Rings

    ෂා...නියමයි මිත්‍රයා...ස්තුතියි... :D
  11. nwnbs

    sad Rat........

    මරු සීන් කෝන් ටික...:D
  12. nwnbs

    පද පේලි .....

    නංගියේ...... නංගියේ මොකද... ගොම්මනේ මිදුල මැද හිනා වෙවී තනියෙන් වැඩ ඇරී ගෙදර ආ වෙලේ ඉඳන් උඹ කියන්න බැරි සතුටින් නංගියේ...... -දීපිකා ප්‍රියදර්ශනී-
  13. nwnbs

    ll - Instrumental Songzz -ll

    මේ දෙක මම ගන්නව...ගොඩක් ස්තුතියි මල්ලි...:):):)
  14. nwnbs

    < කාලකන්නි ආත්මය > - Kalakanni Athmaya

    :shocked:මොනව කියන්නද මංදා...බයත් හිතෙනෝ...:lol: ගොඩක් හොඳ නිර්මාණයක් නංගා...ඇත්ත ඇති සැටියෙන්...:):):)
  15. nwnbs

    SL OLD HIT SONGS Add Here

    සිංදු තියෙනවනම් අප්ලෝඩ් කරන එක මහ දෙයක් නෙමෙයි මල්ලි...බෙදාගන්න එක මට ලොකු සතුටක්...:)
  16. nwnbs

    පද පේලි .....

    තාරකා එළි ඉඟි බිඟි කරනා නීල ආකාසේ... පාවෙලා යමු අතිනත් බැඳගෙන සිහින පෙම් ලෝකේ...// -ශාලිත අබේවික්‍රම-
  17. nwnbs

    SL OLD HIT SONGS Add Here

    :):):)
  18. nwnbs

    පද පේලි .....

    එගොඩහ ගං ඉවුරේ නිරතුරු හමු වූයේ නෙතඟින් දෙඩුවා...මුවඟින් සිනහා දහසක් පැතුමන් එක් වූවා... රහසින් මුමුණා දෑසින් සනහා මාගේ සිතුවිලි නැවුම් කලා අපට උරුම වූ දහසක් පැතුමන් අපගේ හදවත් පුබුදු කලා මීදුම් අතරින් සඳ නැග එන විට නෙළුම් මලේ පෙති සිඳීගියා කාලය අතරින් අප දිව යන විට ඔබ මට සමුදී ඉවත ගියා...
  19. nwnbs

    SL OLD HIT SONGS Add Here

    මෙතන ඇන්ටන් ජෝන් මහත්මයාගෙ ගීත 16ක් තියෙනව...කැමති අය ගන්න...:) ඇන්ටන් ජෝන්
  20. nwnbs

    පද පේලි .....

    කඩුපුල් මල සේ රැයම සිනාසී අරුනැල්ලට පෙර මිලාන වී දෙනෙත් පුරා කඳුලැල් පුරවා කුමන පලද සිත රිදවාලා...// -චන්දන ලියනආරච්චි-

    No contents