මේ ත්‍රෙඩ් එක මම වැඩිය නෙමෙයි කොහොමවත්ම බලපු ත්‍රෙඩ් එකක් නෙමෙයි...ඒත් ලඟදි මට හිතුන මේක බලන්න.එතකොට තමයි දැනගත්තෙ මේකෙ තියෙන වටිනාකම වගේම ඔබලාගේ රණවිරු උපහාරය ගැනත්... :)
ඇත්තටම මේක ගොඩක් වටින ත්‍රෙඩ් එකක්.අද රොන් අයියයි අමිල සහෝදරයයි කියල තියෙන දේවල් දිහා බලපුවාම මටත් හිතුනා මේකට මොකක් හරි...