රුපියල් 500ක් වගෙ නම් මට කෑලි 10ක් එවපන්කො
මම ගන්නම්
ලග පාතක ඉන්නවා නම් ඇවිත්ම ගන්නම්
මමත් CCTV කරනවා
මේ මන් ගාව දැනට තියන ඒවා
මෙකත් කරන්න පුළුවන් , ඒත් බිත්ති හරහා යනකොට ලොකු passthrough ගහන්න ඕනෙ
මොකද HDMI HEAD එක ලොකු නිසා
හිල ප්‍රශ්නයක් නැත්තන් මේක තමයි හොදම ක්‍රමය
------ Post added on...