1. noone

    කුකුළු මස් කිලෝව 1000ට.. බිත්තරයක් 50ට… තලපත් 2400යි…

    පෑලියගොඩ දැන් මාලු ගනන් උඹ ඊයෙ පෙරේදා ගියාද? දැන් ගොඩක් උන් ගන්නෙ මීගමුවෙන්
  2. noone

    Hikvision කැමරා SSD ඕන අය කියන්න

    points ekathu karapuwada? mageth thiyanawa 12000k denui mathak une 31 ta kalin claim karanna one
  3. noone

    windows10 update වෙන එක නතර කරන්නේ කොහොමද

    දිගටම පවර් ඇඩැප්ටර් එක යූස් කරනවා නම් බැටරි කෙයා ෆන්ක්ශන් එකක් යූස් කරන්න එහෙම කලාම බැටරි එකේ lifetime එක වැඩියි.
  4. noone

    External Hard Drives Brands - Poll

    enclosure dala hadapuwa thama badu weda but Transcend Is Better
  5. noone

    ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක

    Kadawatha ගංවතුර, නාය යාම් මුකුත් නෑ. Highway Entrance eka nisa Ona thenakata ikmanata yanna puluwan kadawatha and kiribathgoda 2 main towns Thilakawardhana and Kandy too close 24/7 gas station All Banks (With DFCC)
  6. noone

    PC මාර්කට් එක

    Barclays Badu thamai Nanotek thiyenne. dawasak mama unge warehouse ekata giya. Barclays Lorry ekak awith Badu banawa Hebei 2ma warranty sure
  7. noone

    Dell Inspiron 3502

    7k wage wei 128GB. hariyatama heta kiyannam price eka
  8. noone

    Dell Inspiron 3502

    ow. okata ssd daganna. NVME support karanawa oka
  9. noone

    ස්කූටරේ 400ක පෙට්‍රල් ගැහුවම 100km ක් වත් දුවන්න බෑ

    ස්කූටර් වල ඔය ගාන තමයි බං වැඩ කරන්නෙ රුපියල් වලින් බලන්න එපා ලොක්කා පැට්‍රල් ගනන්වැඩි කරලා ගොඩක් කල් දැන් 400 ටම වදින්නෙ ලීටර් 2.5ක්
  10. noone

    Hard Disk gone

    ube laptop eke battery eka awulda?
  11. noone

    Helakuru

    I am using DIgi sinhala Keyboard almost 3 years
  12. noone

    ලැප්ටොප් උදව්

    RAM hari motherboard hari aulak wage
  13. noone

    🥵 ඇප් එකක් හදන්න සාධු හදපු බිල්ඩ් එක 🙏

    මම නම් දැන් ගමේ පංසල් වලට යන එක සීමා කරලා තියෙන්නෙ. මොකක් හරි අඩුපාඩුවක් කියනවා ගියහම නා උයනෙ දානයක් දෙනවා අවුරුද්දකට සැරයක් කට්ටිය එකතු වෙලා
  14. noone

    Nanotek laptop

    Dell nam singer warranty denne
  15. noone

    ලාෆ් ගෑස් හිස් ටැංකියට මොකෑ බන් කරන්නෙ?

    කඩවත එකේ එහෙම බෑ බං. පරන එක ඇතුලට අරන් චෙක් කරලා තමයි අලුත් එක එලියට දෙන්නෙ
  16. noone

    Laptop power jack

    HP aluth lap wala common fault ekak oka

    No contents