<<< කැටපත් පවුර >>>
නිසංසලේ ඉන්න වෙලාවක හිතට දැනෙන කවි සිතිවිළි, ජොලි සිතිවිලි,*** සිතිවිළි, කට කහනවට කියන්න හිතෙන දේවල් මේකෙ ලියන්න.. වලි නම් ඉතින් හැමතැනම තියන නිසා වලි ඕන නෑ නේද? නමුත් ප්‍රේම සංතාප, විරහ වේදනා, දුක් සුසුම්, කදුලු, සිනාවන්, ආනන්දයන්, අපිත් එක්ක බෙදා ගමු...