Google, අන්තර්ජාලය භාවිතාකරන 99% දෙනා ගූගල් (Google) පිලිබඳව දනී.. එසේම ලොවපුරා අන්තර්ජාල භාවිතාකරන්නන් ගෙන් 79%ක් ගූගල් තම මූලික සෙවුම් යන්ත්‍රය ලෙස යොදාගනී.. එසේ වුවද සමීක්ශන අනුව හෙලිවන්නේ ගූගල් වෙතින් ලබාගතහැකි සේවා නිවැරදිව ලබාගන්නේ 8%ක් වැනි සුලු පිරිසක් බවයි.. අනෙක් සෑම දෙනාම සිදුකරනුයේ තමාට අවැසි දෙය ගූගල්හි Type කර Search කිරීම පමනි.. නමුත් තමාට අවැසි ඕනෑම දෙයක් ගූගල්ට වුවමනා ලෙස නොව ඔබට වුවමනා පරිදි ලබාගැනීමට ගූගල් පහසුකම් සපයයි.. පහත දැක්වෙන infograph එක මගින් ඔබට මේපිලිබඳව මනා අදහසක් ලබාදේ..
නැවත ලිපිගත කිරීමක් නම් සමාවෙන්න, වැදගත් උනානම් කමෙන්ට් එකක්වත් දමා යන්න..






