ලක්ෂ පති සහ කෝටිපති

Decentrahalving

Active member
  • Mar 23, 2021
    130
    105
    43
    මචන්ලා, අපි විහිලුවට කියනවනේ අරු ලක්ෂප්තියෙක්, අරු කෝටිපතියෙක් කියලා.

    ඇත්තටම

    ලක්ෂ පතියෙක් බලන්නේ, උගේ මාසික අදායම ලක්ෂයක් ද, නැත්තම් උගේ ඉතුරුම් හෝ වත්කම් වල වටිනාකමද?
     
    • Haha
    Reactions: Voldemort Bro

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මචන්ලා, අපි විහිලුවට කියනවනේ අරු ලක්ෂප්තියෙක්, අරු කෝටිපතියෙක් කියලා.

    ඇත්තටම

    ලක්ෂ පතියෙක් බලන්නේ, උගේ මාසික අදායම ලක්ෂයක් ද, නැත්තම් උගේ ඉතුරුම් හෝ වත්කම් වල වටිනාකමද?

    Mulu Wathkam pramanaya balanne ban. Loku salli kaarayo ekekwath maas padi ganna ewun nemei ban.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    E kale laksyak kiyanne loku ganak nisa Lakshapathiya kiyanna athi. Dan ithin baluwama hamoma lakshapathiyo thamai wathkam walin baluwoth.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචන්ලා, අපි විහිලුවට කියනවනේ අරු ලක්ෂප්තියෙක්, අරු කෝටිපතියෙක් කියලා.

    ඇත්තටම

    ලක්ෂ පතියෙක් බලන්නේ, උගේ මාසික අදායම ලක්ෂයක් ද, නැත්තම් උගේ ඉතුරුම් හෝ වත්කම් වල වටිනාකමද?
    ලක්ශපති කතාව ආදි කාලේ කතවක් නේ. මුලු වත්කම
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mulu wathkama balanne.
    Dan colombo and suburb inna okkomala wage koti pathi thama. Perch 6 thibbath, inna gei idamai watinakama kotiyata wadi wenawa.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මේ youtube කාරයෝ හැම සොකඩයම හඳුන්වල දෙන්නේ කෝටිපතියෝ කියලා . මම වෙනවා. ට්‍රිලියන පතියෙක්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    @Solo Rider wage anith ayata free salli bednawanam

    e kena kotipathiyek thama
    dog money GIF
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    Loku salli kaarayo ekekwath maas padi ganna ewun nemei ban.
    මේ කොටස වැරදියි මචං. පුද්ගලික රෝහල් වලත් වැඩ කරලා මාසෙට කෝටි දෙක හොයන විශේෂඥ වෛද්යවරු ඉන්නවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    Mulu wathkama balanne.
    Dan colombo and suburb inna okkomala wage koti pathi thama. Perch 6 thibbath, inna gei idamai watinakama kotiyata wadi wenawa.

    ඕක මොකක්ද සිම්බාබ්වේ වල ඔක්කොම ට්‍රිලියනපතියො.
    ලංකාවත් ඒ ගානට දියුණු වෙමින් යන්නෙ. :love2: