"නාවින්නෙ ආයුර්වේද සීන් එක ඇත්තද"

radithsam

Active member
  • Sep 1, 2009
    265
    124
    43
    නාවින්නේ ආයුර්වේදේ තියෙන්නේ Intermediate Care Center (ICC) එකක්. ඒකේ ඉන්නේ ඉතා සුළු රෝග ලක්ෂණ තියෙන රෝගීන්. ඒකෙ රෝගීන් බලන්නේ මහරගම පිළිකා රෝහලේ වෛද්‍යවරු. ආයුර්වේද අයත් ඇවිල්ලා ටිකට් එකේ මොනවා හරි ලියලා යනවා. අමාරුවෙන ලෙඩ්ඩු ඔක්කොම බටහිර රෝහලකට මාරු කරනවා. මාරු කරන්න තීරණ ගන්නෙත් බටහිර වෛද්‍යවරු. ඉතිං නාවින්නේ කිසි ලෙඩෙක් මැරෙන්නෙ නෑ. 100% සුවය ලබනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සයිනොෆාම් ඵකක් හරි ගහලනම් බය වෙන්න දෙයක් නෑ..වගකීමෙන් කියන්නෙ..මම දන්න ගොඩක් අය ඉන්නව සයිනොෆාම් ඵකක් ගහල කොරෝන හැදිලත් බේරුණ අය..කදාන පැත්තෙ පවුලක්ම ඉන්නව..
    මම දන්න එවුන් ඉන්නවා සයිනෆෝම් එක ගහලා, ඈස්ට්‍රාසෙනිකා එක ගහලා එහෙම ඉදලා හෑදුන. උන් එකෙක්වත් මෑරුනේ නෑ සනීප වුනා.. තව ස්පුට්නික් ගහපු එවුන්ට නම් හුගක්ම අවුල් අඩුයි වගේ. මට පේන විදිහට හොදන ස්පුට්නික්

    මේ වෙනකන් ආයුර්වේද රෝහල් වල එකේම ලෙඩෙක්වත් මැරිලා නෑ
    ඒ ඉතින් උන් අමාරු වෙන එවුන් රජයේ රෝහල්වලට යවන හින්දානේ
    ------ Post added on Aug 31, 2021 at 11:42 AM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ තියෙන්නේ මම කියපු පත්තරේ එක.

    received_4865106650183269.jpeg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    සයිනොෆාම් ඵකක් හරි ගහලනම් බය වෙන්න දෙයක් නෑ..වගකීමෙන් කියන්නෙ..මම දන්න ගොඩක් අය ඉන්නව සයිනොෆාම් ඵකක් ගහල කොරෝන හැදිලත් බේරුණ අය..කදාන පැත්තෙ පවුලක්ම ඉන්නව..

    sinopharm wala 1k gahuwama koheda mi harako antibody hadenne ? :oo:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Ape gewal udaha Anti kenekta haduna Bypass ekakuth karala thiyenne Budusaranai mokuth une na bn.. Eka eka kenata hadena widiyata thama ithin..

    Mokuth nokara gedara innawata wada Try karana eka kohomath hodai :love:
    මේ තියෙන්නේ මම කියපු පත්තරේ එක.

    View attachment 141814
    :yes: :yes: :yes:

    ආයුර්වේද කොමසාරිස් කියලා තිබ්බ නේද ආයුර්වේද hospital වල අසාධ්‍ය උනොත් අනික් ඒවාට ගෙනියන කතාවක් දාල තිබ්බ.
    මගේ මතයත් corona වලට සිංහල බෙහෙත් තමා හොදම , වෙලාවෙ හැටියට අපේ තියෙන සම්පත් වලින් වැඩක් ගන්නත් ඔනි.
    ඕකට ගියහම "ගුඩුච්චාව" කියල කුඩක් දෙනවා. ඒකත් හොඳයි ලු.
    මේ වෙනකන් ආයුර්වේද රෝහල් වල එකේම ලෙඩෙක්වත් මැරිලා නෑ
    ඇත්ත එත් ඕක සමාජ ගත කරන්න බෑ.හේතුව අපි ඉන්නේ ඇත්ත ටොපි කොලෙකින් වහපු සමාජ ක්‍රමයක
    :yes: :yes: :yes:
    ------ Post added on Aug 31, 2021 at 2:26 PM
     
    • Like
    Reactions: Janithsl88

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    මේ වෙනකන් ආයුර්වේද රෝහල් වල එකේම ලෙඩෙක්වත් මැරිලා නෑ
    ගැම්මක් කියල නේද හිතුවේ
    නෑ.......
    මොකද ආයුර්වේද අමරුවෙන ලෙඩ්ඩු නෝමල් hospital වල ICU වලට මාරු කරනවා එතකොට මැරෙන්නේ එහෙදි
     
    • Like
    Reactions: hodakolla

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,470
    113
    දන්න පවුල් 3ක් ගෙදර ඉගෙන ආයුර්වෙද බෙහෙත් බිලා සනීප වෙලා තිබුණා...

    එයින් එක කෙනෙක්ට විතරයි අමාරු වෙලා තිබ්බේ එත් සනීප වෙලා පස්සේ..

    තෙරුන් විදියට මුල් දවස් 03 ආයුර්වෙදට පුළුවන් වැඩේ ගොඩ දාන්න...අර හරක් පිටියේ අප්පු කියන කතාවේ ඇත්තක් තියෙනවා.. වැඩේ කුරුවල් කර ගන්න කලින් ගොඩ දාන්න පුළුවන්... ඊට පස්සේ නම් බැහැ වගේ ආයුර්වෙදට
    මම දන්න පවුල් 10ක අය වතුර බීලා සනීප උනා :yes:
     
    • Haha
    Reactions: Venux and radithsam

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගැම්මක් කියල නේද හිතුවේ
    නෑ.......
    මොකද ආයුර්වේද අමරුවෙන ලෙඩ්ඩු නෝමල් hospital වල ICU වලට මාරු කරනවා එතකොට මැරෙන්නේ එහෙදි

    me seeen eka lokuwatama tynwada bn???
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මට තියෙන ප්රශ්නෙ.. උබේ කස්ටමර් ඇයි පොරවත් අරන් ගියෙ?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඇත්තටම අපේ මිනිස්සු මෙච්චර මෝඩද? දෙයක් හිතා ගන්න බැරිද?
    ලෝකේ හැම තැනම හැම මිනිත්තුවේම research කරනවා විවිද දේවල් ගැන .තාක්ෂනය, විද්‍යාව, ලෙඩ රෝග පිළිබඳව. ඒවා තත්පරෙන් share වෙනවා. ලෝකේ වටේ ඉන්න scientist ලා අතර. හැම වෙලාවේ. හැම තත්පරේම හැමදේම දියුණු වෙනවා, ගිය මාසේ තිබ්බ කොම්පුටර් එකට වඩා අද එකක් හදනවා, 2010 දී වගේ අහපු නැති. auto දුවන කාර් දැන් පාරේ. එහෙම කාලෙක ඉන්න අපි හිතන වනම් මේ වේද පොතක මිට අවරුදු සිය ගානක . මිනිස්සු පොඩි පිරසක් අතර පාවිච්චි වෙච්ච තාක්ෂනය වේද ක්‍රම. දැනට තියෙන ඒවාට වැඩ දියුණුයි කියලා කව්රු හරි හිතන වනම්. ඒ තරම් මෝඩ යකෙක් කොහෙවත් නැහැ .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857

    Okkomath hari….pare auto 🚗 yanewa kiwwama bakas gaala hina giya 😅😅😅
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    BUMP

    ඇත්තටම අපේ මිනිස්සු මෙච්චර මෝඩද? දෙයක් හිතා ගන්න බැරිද?
    ලෝකේ හැම තැනම හැම මිනිත්තුවේම research කරනවා විවිද දේවල් ගැන .තාක්ෂනය, විද්‍යාව, ලෙඩ රෝග පිළිබඳව. ඒවා තත්පරෙන් share වෙනවා. ලෝකේ වටේ ඉන්න scientist ලා අතර. හැම වෙලාවේ. හැම තත්පරේම හැමදේම දියුණු වෙනවා, ගිය මාසේ තිබ්බ කොම්පුටර් එකට වඩා අද එකක් හදනවා, 2010 දී වගේ අහපු නැති. auto දුවන කාර් දැන් පාරේ. එහෙම කාලෙක ඉන්න අපි හිතන වනම් මේ වේද පොතක මිට අවරුදු සිය ගානක . මිනිස්සු පොඩි පිරසක් අතර පාවිච්චි වෙච්ච තාක්ෂනය වේද ක්‍රම. දැනට තියෙන ඒවාට වැඩ දියුණුයි කියලා කව්රු හරි හිතන වනම්. ඒ තරම් මෝඩ යකෙක් කොහෙවත් නැහැ .
    ඉතින් බන් උබ ඔය කියන තරමට තාක්ශනේ දියුනුයි නම් ඉස්සර තිබුනෙ පොඩි පොඩි දෙවල් නම් ඉස්සර කරපු දේවල් කලේ කොහොමද කියන්නවත් දැන් තියෙන තාක්ශනේට බැරි දේවල් කොච්චර තියෙද? :baffled: :baffled: :baffled:
    ------ Post added on Aug 31, 2021 at 11:17 PM