අනේ බන්. ඒ වගේ දේවල් තුලින් වෙන්නේ ළමයාගේ පෞර්ශය වර්දනය වෙන එක නේ. මොකක් හරි දක්ෂතාවයක් නිසා රටේම ජනප්රිය කෙනෙක් වෙන එක ඒ ළමයාගේ ජීවිතේටම ලොකු වටිනාකමක්. අනික පොඩි කාලේ little star වෙලා ලොකු වෙලා ඒක නිසාම ජීවිතේ ගොඩ ගියපු පොඩි එවුන් කොච්චර ඉන්නවද?
හැබැයි ඉතින් ඒ වගේ little star කෙනෙක්ව කරන...