1. chintha4u

    Premaya.....

    දුගඳ දුක කියල ගත්තම මම හිතන්නෙ මේ කවිය හරියටම අර්ථ ගැන්වෙනවා..... දුක දරා ගන්න බැරි වුන් ආදරය නොකල යුතුයි... එහෙම නේද ? නියමයි ..............
  2. chintha4u

    නුඹ මගේ වෙයන්, සරදම් නොකරන්

    ලස්සනයි... නියමයි....
  3. chintha4u

    Looking for Life (ජීවිතය සොයමි මං)

    ස්තූතියි............ ගොඩක්
  4. chintha4u

    Looking for Life (ජීවිතය සොයමි මං)

    ඕකට මොකටද සමාව ඉල්ලන්නේ... වෙනස් විදියට හිතන එකේ මොකක්ද තියෙන වැරැද්ද ? සමහර විට අර පිංතූරය නොතිබ්බ නම් තවත් අය ඔය විදිහටම හිතන්න තිබ්බා... ගොඩාක් ස්තූතියි ඔයාට...
  5. chintha4u

    පද පේලි .....

    මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කලා අහසින් මම මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කලා නටුවෙන් -නන්දා මාලනී-
  6. chintha4u

    *** Mage aadhara kadhula***

    හරිම සංවේදී විදිහට අකුරු කරල තියෙනවා... විදින්න පුළුවන් නිර්මානයක්....
  7. chintha4u

    අමතකද බොල මේ අපේ භූමිය..

    වටිනා කාලෝචිත නිර්මාණයක්....
  8. chintha4u

    ~ Don`t Forget Me ~

    Don't know what else to say........ It's just DAMN touching..
  9. chintha4u

    මම මොනවද ඔයාට කලේ ??

    ඇයි දුක මේ තරම් සුන්දර????
  10. chintha4u

    පද පේලි .....

    කළ්‍යාණියෙ නුඹ නෑසූ කථාවාක් කියන්නම් සත්තයි එය මා දිව්රා හිසේ දෑත් තියන්නම්..
  11. chintha4u

    මගේ කූඵදුල් පෙමිවති…

    විරහවේ කුළුදුල් කදුළු බිංදුව ජීවිතයට ගෙනෙන වේදනාව අති විශාලයි..... අපූරු පද ගැලපීමක්...
  12. chintha4u

    ~~ලොවේ උතුම් ලද - Mother.....~~

    ගමට කලින් හිරු ගීතය මතක් වුනා මට දරුවන් වෙනුවෙන්, පවුල වෙනුවෙන් අම්මල උහුලන දුක ගොන්න ගැන උපමා කොච්චර යෙදුවත් පුළුවන්ද හරිම සංවේදී නිර්මාණයක්....
  13. chintha4u

    කාලකන්නි අටවක සද....Kaalakanni Atawaka Sada....

    සුදු රෙද්දෙන් වහ ගන්න දගලන දේශපාලනයේ නිරුවත දිගටම පෙන්නල දෙන්න තව තවත් මෙවන් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියල පාර්ථනා කරනවා...
  14. chintha4u

    ආදරණීය සොරකම

    දුප්පත්කම ගැන වගේම සමාජ විෂමතාව ගැන ගොඩක් දේවල් සිහියට ආවා.. හොඳ නිර්මාණයක්....
  15. chintha4u

    පද පේලි .....

    උඩගු ලියන් ගොතා බදින නීල වරල සරසන්නට මා ඉපදී නැත..... මේ දෙරනේ. රට වෙනුවෙන් සටනට වැද දුන් රණ විරුවකුගේ අවසන් ගමනට යන මහ ජනතා පා දූවිල්ලෙන් තැලී පෙලී පොඩි වී මිය යන්නේම් එමගට මා විසි කරන්න.... !!!!
  16. chintha4u

    .........ඉවසන්න්මි ඉතින් ෙමි දුක.........

    හැම කඩුවක්ම හොදට තැලිච්ච යකඩයක් සහෝ..... දුක් වේදනා එක්ක උඹ යන මේ ගමනෙ අවසානය ලස්සන එකක් වේවි.. තනිවෙලා කියල හිතන්න එපා. ඕනම දේකට අපි ඉන්නවා...
  17. chintha4u

    පද පේලි .....

    දගකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසැල් වියේ නොදැනීම අපගේම නෙත් යා වුණා දසුනින් හසුනක් මවා....
  18. chintha4u

    කදුළු නෑ මගේ ඇස්වල...

    ආදරය, වියෝව, වේදනාව කැටි වුණු නිර්මාණයක්... තවත් හොඳ නිර්මාන බිහි කරන්න සුභ පතනවා...
  19. chintha4u

    පද පේලි .....

    සුදු පාට ගවුමේ ඉන ගාව රවුමේ පොත් පේළි අතරේ නංගියෝ.... පාඩම් පොතක් වී මට ඉන්න ආසයි මම ආදරෙයි නංගියෝ...
  20. chintha4u

    ප්‍රේමයක්‍ද....??

    Sorry machan. Meghayak kiwwama mata hithune godak adawana ekak gana. Sorry again...

    No contents