කීපවතාවක් කියෙව්වා.... හරියටම තේරුම් ගන්න හිතලා...
මැරෙන්න යන හිතක්
ලොකු වේදනාවක් දැනෙන ජීවිතයක්
නිදි නැති රාත්‍රීන්
ගුලි වෙච්ච කඩදාසි........
පෙම් පත්ද මේ ගිනි තියන්නෙ කියල හිතුනා.
ආදරය බිදි ගිහින් වේදනාවට පත් වෙච්ච කෙනෙක් ගැන ලියවෙච්ච නිර්මාණයක් ද ?..
පහුගිය දවස් වල මම කවි කියවපු විදිය...