1. chintha4u

    Ajantha Mendis's GF - Yoshini De Silva

    lassanai.. Star kenek wenna kalin set wechcha ekak wewa kiyala parthana karanawa
  2. chintha4u

    Menna Elakiri Site ekak ....

    thnx machan. bookmark කර ගත්තා..
  3. chintha4u

    Black Rose (sinhala)

    මම දැක්කෙ දැන්නේ මේක.... පද පේලිය දුක්බර වුනාට. කියවනකොට හිතට එන තාලය හරිම විනෝදවත් එකක්. ‍තමන් හුගක් ආදරය කරන කෙනෙක්ගෙ වියෝව ගැන හරිම සතුටෙන් කතා කරන කෙනෙක්.... උඹත් හරි වැඩ කරන්නේ.........
  4. chintha4u

    පද පේලි .....

    දෑස පියා ගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කදුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඩ කුමාරියේ..... අමතක නොවේ.... ලස්සන ලොවේ..... සිත සැනසුවේ....
  5. chintha4u

    පද පේලි .....

    සයනේ සිහිනෙන් පෙම් කරනා ලදුනේ පියවි ලොවේ ඔබ මා හමුවන්නට කවදාදෝ එන්නේ..... එහෙනම් ඉතින් කියල බලන්නකො. පස්සෙ හිතෙයි අපරාදෙ කිව්වෙ කියලා
  6. chintha4u

    පද පේලි .....

    මගේ ලමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා.... ඒ යහනේ නුඹ සතපා බිඟු ගී වැල් මුමුණනවා සොදුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා...... (ඕක ඉතින් කිය කිය යන්න ඕනෙද ? කී වෙනි එක උනත් කමක් නෑ කුළුදුලේ දීලා දැම්මම ඉවරනේ.....:lol::lol::lol::P:P )
  7. chintha4u

    පද පේලි .....

    ඒක මාර ලැජ්ජාවක්නේ...... මටනම් සිංදුවෙ හොඳම කොටස තමයි ඕක.. :):)
  8. chintha4u

    පද පේලි .....

    නෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසැල් ගිය කාලේ මල් වගේ හිනා වුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ
  9. chintha4u

    awlak naa machan.. "Ra adure" Amila dunna... :)

    awlak naa machan.. "Ra adure" Amila dunna... :)
  10. chintha4u

    cheer for sarath foneska - video KELANIYA

    අධෝමයි........
  11. chintha4u

    පද පේලි .....

    සයනේ සිහිනෙන් පෙම් කරනා ලදුනේ පියවි ලොවේ ඔබ මා හමු වන්නට කවදාදෝ එන්නේ ...........
  12. chintha4u

    General Fonseka in Kalaniya Pictures

    ඒත් එතුමා ඉල්ලා අස් උනාට පස්සේ ..... ??
  13. chintha4u

    පද පේලි .....

    ඔව්.. ඒක තමා.. ගොඩක් ස්තූතියි සහෝ......
  14. chintha4u

    පද පේලි .....

    මේ සින්දුව තියෙනව නම් උඩ දාන්නකෝ.....
  15. chintha4u

    පද පේලි .....

    දේවතාවන් සිතන දේවල් දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ හිරු රැසින් හැම පිණි බිදක්වත් දිලිසි දිලිසී අවදි වෙන්නෑ දෛවයයි ඉරණමයි ජීවිතය සමගින් රගන රැගුමක්දෝ....
  16. chintha4u

    පද පේලි .....

    මේ ගුරු පාරේ මේ දොල අයිනේ අපේ රහස් ඇත සැගවීලා අපේ රහස් ඇත ලියැවීලා පටු මාවත් වල දූවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත දොල මත දිදුලන පෙණකැටි අතරේ අපේ කථාවේ කෙටි පටුනක් ඇත
  17. chintha4u

    පද පේලි .....

    සුළගේ ලෙලෙනා මල සේ දග පා අප පාසැල් ගිය කාලයේ යාළුවො ‍අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ
  18. chintha4u

    පද පේලි .....

    කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින් දෙනුවන් අයා හිදින්නේ දැක ගන්න ඔබේ දසුන්
  19. chintha4u

    පද පේලි .....

    ඕක මගෙ බොක්කෙ සිංදුවක් තමා...... සුදු පාට මල් වැටුණු රතු පාට ඉරි ගවුම අපෙ බාලෙ සිහිවෙයි නගේ ගැටපිච්ච මල් මාල ගෙල පලදවාලන්න මට තාම ආසයි නගේ හිත ගාව හිරවෙච්ච ආදරේ කියා ගන්න තව කෝඩුකාරයි වගේ.....
  20. chintha4u

    පද පේලි .....

    නිල් නුවන් පින්බරයි රෝස තොල් ලස්සනයි හිම හංසියේ...... ඔබ නිල් අහස වගේ අහස පිබිදූ දෙව් ලියේ සයුර කැලබූ කිදුරියේ මගෙ රත්තරං ඔබ මිණි පහන වගේ

    No contents