Ebay track කරන්නේ කොහොමද බන්

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Ebay track කරන්නේ කොහොමද බන්

    ToeUSHH.jpg


    Ebay එකෙන් බඩු ගත්තම සමහර ඒවාට tracking හම්බෙනවා සමහර ඒවාට හම්බෙන්නේ නෑ. හම්බෙන ඒවා track කරගන්න සයිට් එකක් කියපන්කො බන්. Google දෙයියාගෙන් ඇහුව හරි ගියේ නෑ.


     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Doller 1-2 kali walata track duunath ewa ewa wada ne ban...top rated seller kenek gen ganin hamadenma ethakota track wadak ne badu sure. Nattam ali eken ganin aniwa badu enawa
     
    Last edited: