1. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    හරි බං අවුලක් නෑ, උඹේ වැඩ ටික කරගනින් බං හැබැයි හෙටත් මේ වැඩ අර වැඩ කියලා එන්නේ නැතිව නම් ඉන්න බෑ, බං, අනික බං උඹ විටින් විට ආවාට කමක් නෑ, ඔළුව දැම්මාත් කමක් නෑ, අමතක ඇතිව යන ගමන් ඔළුව මතක් කරලා ගෙනියපන් බං අනේ මන්දා උඹත්.
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    ඔව්, බං එකයි කට්ටියම ඇවිත් නැතුව ඇත්තේ. ඒත් දැන් නම් ටිකකින් වළාකුල නම් නැතිව ගියා.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    කොන්දොස්තරට ලැබුනාත් මොකෝ ඩ්‍රයිවර්ට ලැබුනා වගේ නේ බං අනේ මන්දා, හරි බං අවුලක් නෑ.
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    අනේ මන්දා බං මුං දෙන්නා අතර මොනවා හරි හුටපටයක් ගිහිල්ලා ඇති බං අනේ මන්දා, බලහල්ලා කෝ මේ දේ අදට විතරයි දවසක් දෙකක් ගියාම එවුන්වටවත් අමතක වේලා නොදන්න ගාණට එයි බඩගාගෙන මේ පැත්තට.
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    හරි බං එළ හෙටත් එහෙනම් සෙට් වියන් බං එළ, උඹට ජය.
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    කවුද බං මේ ගයාන් කියන එකායි ටිටි කියන එකායි, හරියට අඹු සැමියෝ වගේ නේ , එවුන්ගේ ප්‍රශ්නේ ගෙදර තියාගෙන එළකිරි එකට ගෙන්න එපා කියපන් බං අනේ මන්දා පොඩි එවුන් වගේ නේ,
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    ane manda~ban:yes::yes: මේක නම් මගේ එකක්.
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    වළාකුළක් ආවා නේ බං ඉතින් කට්ටිය හිතන්න ඇති තවම වහිනවා ඒ හින්දා ඇවිත් වැඩක් නෑ කියලා බං
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    හ්ම්, අපිත් එහෙමයි බං අද නම් ඒ තරම් වැඩ සෙට් වුනේ නෑ, ඒ හින්දා දවල් වෙද්දි බොරින් වේලා හිටියේ බං අනේ මන්දා.
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    ඌ මගින් ගෙන් ගසා කන ඉතුරු රුපියල රුපියල ගාණ එකතු කරලා වෙන්න ඇති බං අනේ මන්දා.
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    අවුලක් නෑ බං මම නිකමට හිතුවා උඹට මිටර් වේලා නැතිව ඇති කියලා එකයි බං මම මතක් කලේ.
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    70 ගාණකට එකක් තියෙනවා නේ එක අවුල් ද බං ඇයි එකේ විතරක් ගණන් අඩු
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    සෙනසුරාදා මොන ක්ලාස් ද බං ටියුශන් නම් තියෙයි,
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    මම කැම් ගැන වැඩිය දන්නේ නෑ බං පින්තුර ගන්න විතරයි දන්නේ, කීයක් වෙයි ද බං ඕවායින් එකක්.
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    එකත් එහෙම ද බං අනේ මන්දා බං, මොනවා වුනත් මටත් ඕය කැමරාවක් අරන් රට වටේ යන්න ආසාවක් තියෙනවා බං
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    හරි බං එළ, අපිවත් එක් කලාට.
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    එහෙම ද බං හරි කරන වැඩක් කරගෙන ඉක්මණට සෙට් වියන් බං, හොද සිංදුවකුත් ඒත් එක්කම ඉල්ලපන් බං
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    පෙමන්ට් එකේ නම් කුඩයක් රු.250 ටත් තිබ්බා වගේ මතකයි පොඩ්ඩක් හොයලා බලපන් බං

    No contents