1. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    අනේ මන්දා බං අපි නම් ගන් කිව්වාම දන්නේ තුවක්කු විතරයි බං අනේ මන්දා.
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    එක මගේ ටැග් එක බං අනේ මන්දා උඹත්.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    වෙන මොනවාත් නිසා නෙවෙයි බං එකි බැදලා ඉන්න මහත්තයා බණින්න ඇති බං, " උඹ අදවත් ඕය මගුල දාලා එනවා ද ඇදට නැත්නම් උඹට ඕන මගුලක් කර ගනින් " කියන්න ඇති බං
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    අනේ මන්දා බං අපි වෙනුවෙන් සොමේ, තනියෙන් කුඩයකුත් අල්ලාගෙනයි කරගෙන ගියේ බං අනේ මන්දා.
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    ෆොන් ජිල් මාට් ද බං අනේ මන්දා.
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    අනේ මන්දා බං මම බඩට කෑම ටික දාලා සුටුස් ගාලා ආවා බං
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    අනේ මන්දා බං කළුවර වේලා වැහි වලාකුලකුත් ඇවිත් නැති වුනා බං ඒත් සොමේ අයියා වැස්සේ දිගටම වැඩේ කරගෙන ගියා බං
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    කෝ බං කෝ, පෙන්නේ නෑ නේ බං කෝ, උඹේ අතේ තියෙන ටෙලස්කොප් එක ගනින් මෙහාට, හ්ම්, ඒත් පෙන්නේ නෑ නේ බං ,
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    වගේ ද බං අනේ මන්දා, මම හිතුවේ උඹ එදා කියපු හැටියට ඒ ව්දියේ වෙන්න ඇති කියලා අනේ මන්දා උඹත්.
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    මම හදන සිංදුවේ ටයිට්ල් එක උඹලාට කිසිම වියදමක් නැතිව දැන් ම ඇඩ්වටයිස් කරනවා බං අනේ මන්දා උඹත්.
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    කෝ බං කෝ, මොකක් ද කෙස් එක ?
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    මේ බං ඒ කෙල්ල ඇවිත් හැබෑවටම උඹේ එක කුසේ නංගියෙක් ද බං.
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    හරි බං හරි, වැඩි වේලා ගන්නේ නැතිව සෙට් වියන්
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    හරි බං හරි, දැන් ඒ කාලේ කතා ඉවරයි බං අපි නම් එදාම ඒවා අමතක කලා, ඒත් හැම එකාවම මට ශුවර් නෑ නේ බං එකයි බං කිව්වේ, අනේ මන්දා උඹත්.
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    ඔව්, බං අනේ මන්දා.
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    අනේ මන්දා බං දැන් ඉතින් ඉංග්‍රීසි ක්ලාස් යන්න වෙයි ද බං මේ රේඩියෝව අහන්න, ඉංග්‍රීසි දන්නේ නැති එවුන්ට.
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    සැලුනේ නෑ බං එළ, සැලුනා නම් මේලාකටත් මම මෙතන නෑ බං එළ.

    No contents