1. ||K~E~M~I~T~H||

    mp3 cutter 1ක්

    එහෙම ද , මේ වෙනුවෙන් ම තියෙන හොද එකක් නැද්ද බං
  2. ||K~E~M~I~T~H||

    දැක්කද?

    අනේ මන්දා බං
  3. ||K~E~M~I~T~H||

    දැක්කද?

    අම්මපා බං මම දැක්කෙත් යටින් කියලා තිබ්බාට පස්සේ බං අනේ මන්දා, බලහල්ලා කෝ එකෙත් හැටි
  4. ||K~E~M~I~T~H||

    Thrasthawaadaya_&_Islam

    අනේ මන්දා බං
  5. ||K~E~M~I~T~H||

    mp3 cutter 1ක්

    මචන්ලා උඹලා පාවිච්චි කරන Mp3 Cutter එකක් කියපල්ලා කෝ, වැඩිය ලොකු සයිස් නැති පොඩි එකක් නම් වැඩිය හොදයි බං, පුලුවන් නම් Link එකත් දිපල්ලා බං. නොදන්න එවුන් Bump එකක් හරි දිලා ගියාට අවුලක් නෑ බං
  6. ||K~E~M~I~T~H||

    Thrasthawaadaya_&_Islam

    අනේ මන්දා බං, ත්‍රස්තවාදය කියන නම ඇහුනාමත් එපා වෙනවා බං අනේ මන්දා,
  7. ||K~E~M~I~T~H||

    හොඳ DSLR කැමරා මොනවාද?

    උඹට ඇඩ්වයිස් දෙන්න කලින් මෙතනින් හොද එකක් තොරාගෙන ඉදපන් බං
  8. ||K~E~M~I~T~H||

    ``එලකිරි ලෝක විනාස club``

    අනේ මන්දා බං බැදලා සතියකින් හරි වුනා නම් ඒත් කමක් නෑ.
  9. ||K~E~M~I~T~H||

    ``එලකිරි ලෝක විනාස club``

    අනේ මන්දා බං, ඒත් ඉතින් ප්‍රශ්න එන්න ඕන බං මේ ජිවිතයේ අපිට ඉදිරියට යන්න නම්, අනේ මන්දා උඹලාත්.
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    අද අපේ සොමේ එළට වැඩේ කලා, අවුලකට තිබ්බේ කළු වළාවක් ආව එක විතරයි, දැන් ශෝ එක කරන්නේ කවුද දන්නේ නෑ, ඒත් ඒ බුවාත් හොදට කරගෙන යනවා එළ සිංදු සෙට් එකක් අපිට එක් කරලා, කෙල්ලත් නිදා ගන්න ගිය එකේ මාත් දැන් හරි බං එහෙනම් මම හෙට සෙට් වෙන්න හිතාගෙන යන්නම්, හෙට මම අර වන් මැන් ෂෝ එකේ වැඩේ කරන්න හිතාගෙන...
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    එළ බං එළ, මගේ ප්‍රියතම සිංදුව යන්නේ බං එළ.
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    හරි බං එළ, එහෙනම් හෙටත් සෙට් වියන් බං , උඹට ජය
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    හරි බං එහෙනම් එළ.
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    එහෙමද උඹ අරක ඇහුවාද රූම් කතාව, අනේ මන්දා බං හරි බලමු කෝ අරු දායි ද කියලා ෆෙක් එකෙන් හරි ඇවිත්.
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    නඩුවක් දාමු බං කෝ ගණින් බලන්න අර පෙත්සම් කොලේ. හරි ලියා ගනින් මෙහෙම....
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    අනේ මන්දා බං කොහේ කියලා දුවන්න ද , අනික වළාකුල ආවාම යන්නෙත් නෑ නේ බං අපි හිතන විදියට එකයි බං එපා වෙන්නේ.
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 15 - ElaKiri Radio ! - Somege Bajaw Kamare with Somapaala -02

    අනේ මන්දා බං බලමු.

    No contents