1. T h u s h

    spa/badupot

    ඇත්ත
  2. T h u s h

    පොරොන්දම්

    පොරොන්දම් ගැලපිල නැතත් කසාද බැදලා හොදින් ජීවත් වෙන අය ඉන්නවද....ඔව්, දෙන්නගේ අඩු පාඩු තේරුම් අරගෙන ඉන්න පුළුවන් අය විතරයි හැබැයි .? :nerd::nerd: පොරොන්දම් ගැලපෙන් නැතුව බැදලා අවුල් වෙච්ච අය ඉන්නවද.....? ඔව් අනිවා අවුල් තියෙනවා [COLOR=SeaGreen]දන්නා කෙනෙක් කියනවද ? ලොකු උදවුවක්..
  3. T h u s h

    Exclusive For Elakirians..

    මේ JVP කාලේ එකද
  4. T h u s h

    SUZUKI GN 125 එක හොඳද මචන්ලා

    GN EKA SUPIRI LOOK EKA PODDAK AWL ATHI SAMAHARA AYATA
  5. T h u s h

    Exclusive For Elakirians..

    තාම නැහැ
  6. T h u s h

    කෝච්චි කතා

    මමත් මුතු තමයි ..මොකක්ද පෙට්ටිය කොහෙන්ද නගින්නේ
  7. T h u s h

    26 කොල්ලෙක් 16 කෙල්ලෙක්ට

    වයස පරතරේ නම් කිසිම අවුලක් නැහැ ඕයි ..අපිත් එහෙමයි
  8. T h u s h

    කෝච්චි කතා

    කතා ඇත්ත .. ඔෆිස් ට්‍රෙන් වල තමයි සිරාම සිද්දි වෙන්නේ .. අනිත් ඒවායේ නැහැ
  9. T h u s h

    කල්ච් බයික් එකෙන් ස්කූටියට - ස්කූටියෙන් ක&#351

    එහෙනම් උබේ බයික් එකේ අවුලක් , DISCOVER 135 එක තමයි DISCOVER වල හොදම බයික් එක .. DISCOVER 125M එක ලස්සනයි , DISCOVER 100 SI එක DISCOVER 125 & 150 වලට වඩා ටිකක් ලොකුයි , එකේ DTS-Si 2.0 තාක්ෂනය තියෙනවා DTS-Si කියන්නේ Dual Twin Spark Swirl Induction කියන එක.
  10. T h u s h

    bass guitar

    පුළුවන් ... බේස් කෝර්ඩ් පුරුදු වෙන්න..
  11. T h u s h

    කල්ච් බයික් එකෙන් ස්කූටියට - ස්කූටියෙන් ක&#351

    discover 100 ekanam 70 witara awlak naha dedaranne naha..
  12. T h u s h

    ආවා ආවා.. කුමාර456 සමගින් 2017 ආවා....

    2018 වෙනකල් බම්ප්
  13. T h u s h

    හෙට මට කෙලවෙනවා... උදවු කරපන්කො

    හෙලුවෙන්ම වනපන්..හෙලුවෙන්ම ..
  14. T h u s h

    බොසාට නත්තලට තෑග්ගක් දුන්නා.. බැන්නා කියහ&#350

    ඒ බොරුවට අනිත් උන්ට පෙන්න ඕයි...
  15. T h u s h

    බොසාට නත්තලට තෑග්ගක් දුන්නා.. බැන්නා කියහ&#350

    ලොක්කන්ට මුට්ටි අල්ලන්න එපා බං , උබලා වගේ උන් නිසා තමයි..අවංකව හැකියාවෙන් වැඩ කරන උන් කැපෙන්නේ
  16. T h u s h

    Kellata gift ekak suggest karapan bday ekata

    කාර් එකක් අරන් දෙන්න අනේ ..
  17. T h u s h

    ගහක්-මරමු

    මේක තමයි ක්‍රමේ ..ඒත් ලොකු ගහක් මරණ ඒක මහා පව් වැඩක් බං ..හරියට මිනිහෙක් මරනවා වගේ වැඩක්
  18. T h u s h

    ගෝල්ෆේස් නත්තල් ගස සෑදීම නැවත්වීම ගැන අශ&#3549

    සම්පුර්ණ ඇත්ත කතාව ...(මේ තරම් හදලා නවත්තපු ඒක අපරාදයක් )

    No contents