EHMA KIYNNA EPA MAKE UPADES MAMA PDF KARALT SAVE KARAGATTA...MAWA RATE TYENA DAWENA PRSHNA BN TAWA EKKETATH MATA WAGE ME UPADES ONA WEI>>UTA HARI ITURU WEI NA BNඋබ ගියේ නැද්ද බාන්ස් ? අපරාදේ උබට මේකේ එවුන් දීපු උපදෙස් .....![]()
එකම දෙයයි කියන්න තියෙන්නෙ !!!
රටේ ප්රධාන භාෂාව සිංහල නම් මිනිස්සු 70% සිංහල නම් සිංහල වෙලා ඉපදිලා මේ රටේ සිංහල වැදගත් අවස්ථාවකදි වත් කොන්ද කෙලින් තියාගන භාවිතා කරන්න බැරි නම් එහෙම රටක ඉපදිලා වැඩක්.
සසර වසන තුරු නිවන් දකින තුරු එහෙම රටක නම් මට ඇත්තටම ඉපදෙන්න අයෙත් ඔනේ නැ,මිනිස්සුන්ට ඉස්සෙල්ලා තමුන්ගේ භාෂාව ගැන හැඟිමක් ඇති කරන්න ඔනේ රටවල් දියුණු කරන්න කලින්......

but trueඑකම දෙයයි කියන්න තියෙන්නෙ !!!
රටේ ප්රධාන භාෂාව සිංහල නම් මිනිස්සු 70% සිංහල නම් සිංහල වෙලා ඉපදිලා මේ රටේ සිංහල වැදගත් අවස්ථාවකදි වත් කොන්ද කෙලින් තියාගන භාවිතා කරන්න බැරි නම් එහෙම රටක ඉපදිලා වැඩක්.
සසර වසන තුරු නිවන් දකින තුරු එහෙම රටක නම් මට ඇත්තටම ඉපදෙන්න අයෙත් ඔනේ නැ,මිනිස්සුන්ට ඉස්සෙල්ලා තමුන්ගේ භාෂාව ගැන හැඟිමක් ඇති කරන්න ඔනේ රටවල් දියුණු කරන්න කලින්......

හෙට මට ඉන්ටර්විවු එකක් තියෙනවා...දෑන් කොල් කරලා එන්ඩ කිවුවෙ ...Graphic Design තමා ජොබ් එක...එන්ඩ කිවුවෙත් කඩ්ඩෙන්..කියලා කියලා එකිට එපා වෙල සින්හලෙන් කිවුවා ඉට පස්සෙ...හෙන චාටර් බන්...හෙටත් ඔය ටිකම වෙනවා අනිවාරෙන්...උන් කියන දෙ තෙරුනාට වචන ගලපලා කියන්න තෙරෙන් නෑ බන්...දෑනට කොර්ස් එක්ක් කරනවා එත් ගුනයක් පෙන්න නෑ... හෙට කොහොමද බන් ගොඩ දා ගන්නෙ...සින්හලෙන් අහ්න්න කියලා හරි ඉන්ග්ලිශ් වලින් ගලපන විදිය කිය්ලා දියන්කො..මෙහෙමත් චාටර් වෙන්න බෑනෙ බ්න්.....