1. මන් ගාව තියෙන්නේ ස්කුටි පෙප් එකක්...එකෙන් ට්‍රයල් පෙන්නන්න පුළුවන් ද..? බැහැ එයාලගේ එකක් දෙනවා
2.ට්‍රයල් එකෙන් පෙන්නුවොත් මට ගියර් තියෙන බයික් පදින්න (ලයිසන්) බැරිද ..? ඕනෑම බයික් එකකට ලයිසම වලංගුයි
3.ට්‍රයල් එකේදී සාමාන්යෙන් මොනදව කරන්න තියෙන්නේ...? අට ගහන්න ..සිග්නල් හරියට දාන්න වගේ...