ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    තේරුණා, ඒ කියන්නේ මේ තැන් දෙකේදිම ප්‍රශ්න විසදලා තියෙන්නේ කාලය.ඒත් ඉතිං ඒකෙන් හරියටම කියන්න බෑ, මොලේ පාවිච්චි නොවුන කොටසක් යම් වෙලාවක පාවිච්චි උනාද කියලා.නැහැයි කියන්නත් බෑ නේද ? මොකෝ හිතන්නේ උබ ? :baffled::baffled:

    අර කලින් දාල තිබුනේ ලින්ක් එකක් https://en.wikipedia.org/wiki/Incubation_(psychology)
    මේකෙ මුල් ටික කියවපන් එතකොට ඕකට උත්තරේ ලැබෙයි
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Limitless balapan eketh ehama scn ekak thiyenne
    මම ඒ කතාව බලලා තියෙනවා

    මේ ඒ වගේ තව film ටිකක්

    Transcendence Official Trailer #1 (2014) - Johnny Depp Sci-Fi Movie HD

    Good Will Hunting - The best Robin Williams scene

    Red Lights trailer

    owage thiyena drugs wala related real drugs uth thiyenawa bn :D

    ඔව් එක එක බෙහෙත් තියෙනවා මොලයේ එක එක පැතිකඩවල් අවදි කරවන්න පුළුවන්, ගංජා කියන්නෙත් ඒ වගේ එකක් හැබැයි මන් හිතන්නේ මේ බෙහෙත් වලින් වෙන දේවල් අපේ පාලනයෙන් තොරයි. හැබැයි භාවනාවෙනුත් මේ දේම කරගන්න පුළුවන් නමුත් අමාරුයි හැබැයි එහෙම කරගන්නා දේ සම්පුර්ණයෙන්ම ඒ කෙනාගේ පාලනය යටතේ තියෙන්නේ.

    What is the cph4? ඇත්තටම මොකද්ද මේ...

    මෙන්න මෙහෙමයි google දෙයියෝ කියන්නේ

    It's not a real name. CPH4 is a name that I invented, but it's a molecule that the pregnant woman is making it after six weeks of pregnancy in very, very tiny quantities. But it's totally real, and it's true that the power of this product for a baby is the power of an atomic bomb

    A blue crystalline synthetic drug called CPH4 (finction name) that make someone reach 100% brain capacity. The real chemical name is 6-carboxytetrahydropterin synthase. CPH4 is a molecule that the pregnant woman is making it after six weeks of pregnancy. in very - very tiny quantities.
    Aug 29, 2014

    Last edited:

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මම එය චිත්‍රපටය බලලා ගොඩක් කල් අයෙත් සැරයක් බැලුවා.... මම ලිමිට්ලස් කියන චිත්‍රපටයත් බැලුවා... මේකත් වෙනසක් නෑ එතනත් කිසිම බුද්ධ ධර්මයට අනුකුල කිසිම දෙයක් කියවෙන්නේ නෑ....... සහොදරයා නිර්වාණය කියන දේ මුලින්ම දැනගෙන එයට උදාහරණ දෙන්න.. මේකේ කිසිම නිර්වාණ අවබොධයක් ගැන කියන්නේ නෑ... අහලකින්වත් තියන්න බෑ...
    ඔය පුහු විද්‍යාව ඔයාලාගේ මනස විකෘති කරලා ඉවරයි.... මේ මොලයෙන් අපි පවිච්චි කරන්නේ මෙච්චරයි අච්චරයි අරවාද මේවාද කියලා.....අපි මිනිසුත් එ් අය කිය එවා අල්ලගන්න බලාගෙන ඉන්න පිරිසක්... මොනවා කරන්නද කරුමයක තරම....
    මේ පුස් විද්‍යාඥයන් ඒ උත්තමයන්ගේ වැලි කැටයක ගානකටවත් නොවටින තරම්, අච්චර මහා ප්‍රඥාවන්ත උත්තමයන් වහන්සේ කියන දේ පිලි ගන්නෑ මේ කොහෙද යන පිරිසක් කියන ඒවා පිලි ගන්නවා....

    රත්තරන් මනුසයනි මේ‍ය ඔබගේ නොදැනුවත් කමය... ඒ බව අවබොධ කරගෙන... සත්‍ය අවබොධයට හිත යොමුකර ගන්න.

    තෙරුවන් සරණයි..
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔක බොරුවක් බන්. මිනිස්සු මොලෙන් 10% පාවිච්චි කරන්නෙ කියල එක බොරු කතාවක්. :dull:

    ඒක ඇත්තක් බං.. මමත් අහල තියෙනවා අපි පාවිච්චි කරන්නේ 10-30% වගේ...හොයලා බලපං..

    මම හිතන්නෙත් මොලයේ ක්‍රියාකාරිත්වය නිවැරදිව මනින්න බැහැ කියලයි. මොකද මොලය ක්‍රියාකරන විදිහ පරිගනකයක් වගේ යන්ත්‍රයකට සමාන කරන්න බැහැ.

    ඔය 10% කතාව නිකන් ගොතපු සීන් එකක් විතරයි ඕකට කියන්නෙම Ten percent of the brain myth කියලා

    අනික කවදාවත් ඔහොම 90%ක් යූස් වෙන්නෙ නැති අවයවයක් පරිණාමයෙදි ඇතිවෙන්න විදියක් නැහැ, එහෙම අඩු ප්‍රතිශතයක් යූස් වෙන හැබැයි කැපෑසිටි එක වැඩි අවයව තියනවා ඒත් 90% ක් යූස් වෙන්නෙ නැති එකක් කියන්නෙ වෙන්නම බැරි දෙයක්

    මමත් මේ ප්‍රතිශත ගණන ගැන අංකයකින් කියන්න දන්නේ නැහැ නමුත් නිරෝගී කෙනෙක්ගේ මොලය 100% වැඩ ඇති එහෙම නොව්නොත් එයා මන්ද බුද්දික හෝ මොලයේ වෙනයම් රෝගයකින් පෙලෙන්නෙක් වෙන්න ඕනේ.

    මෙතැනදී මේ % ප්‍රතිශත වශයෙන් කතා වෙන්නේ මොලයේ හැකියාවෙන් කොයි තරම් පංගුවකින් වැඩක් ගන්නවද කියන එකයි, ඒ කියන්නේ 100% නිරෝගී මොළයකින් කොපමණ ප්‍රතිශතයකින් වැඩ කරවා ගන්නවද කියන එකයි (වැරදිද මන්දා මට හිතෙන්නේ එහෙමයි)

    තව විදියකට කිව්වොත් බිලියන ගණනක් තියෙන නියුරෝන වලින් කොපමණ ප්‍රමාණයක් එකිනෙකා (නියුරෝන) සමග විවිඩ මාර්ග සම්බන්දතා ඇති කරගන්නවද කියන එක ගැනයි.

    bawanawen karanne mole pawichchi karana eka awama karana eka nevei da.
    භාවනාවෙන් වෙන්නේ මම ඉහතින් සදහන් කර දේ වඩාත් සුමටව හා ක්‍රමවත්ව කරගැනීම වෙන්න ඕනේ
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    තේරුණා, ඒ කියන්නේ මේ තැන් දෙකේදිම ප්‍රශ්න විසදලා තියෙන්නේ කාලය.ඒත් ඉතිං ඒකෙන් හරියටම කියන්න බෑ, මොලේ පාවිච්චි නොවුන කොටසක් යම් වෙලාවක පාවිච්චි උනාද කියලා.නැහැයි කියන්නත් බෑ නේද ? මොකෝ හිතන්නේ උබ ? :baffled::baffled:

    මම නම් කියන්නේ උබේ මොළේ කුරොවල් වෙලා තියෙන්නේ. :lol:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම එය චිත්‍රපටය බලලා ගොඩක් කල් අයෙත් සැරයක් බැලුවා.... මම ලිමිට්ලස් කියන චිත්‍රපටයත් බැලුවා... මේකත් වෙනසක් නෑ එතනත් කිසිම බුද්ධ ධර්මයට අනුකුල කිසිම දෙයක් කියවෙන්නේ නෑ....... සහොදරයා නිර්වාණය කියන දේ මුලින්ම දැනගෙන එයට උදාහරණ දෙන්න.. මේකේ කිසිම නිර්වාණ අවබොධයක් ගැන කියන්නේ නෑ... අහලකින්වත් තියන්න බෑ...
    ඔය පුහු විද්‍යාව ඔයාලාගේ මනස විකෘති කරලා ඉවරයි.... මේ මොලයෙන් අපි පවිච්චි කරන්නේ මෙච්චරයි අච්චරයි අරවාද මේවාද කියලා.....අපි මිනිසුත් එ් අය කිය එවා අල්ලගන්න බලාගෙන ඉන්න පිරිසක්... මොනවා කරන්නද කරුමයක තරම....
    මේ පුස් විද්‍යාඥයන් ඒ උත්තමයන්ගේ වැලි කැටයක ගානකටවත් නොවටින තරම්, අච්චර මහා ප්‍රඥාවන්ත උත්තමයන් වහන්සේ කියන දේ පිලි ගන්නෑ මේ කොහෙද යන පිරිසක් කියන ඒවා පිලි ගන්නවා....

    රත්තරන් මනුසයනි මේ‍ය ඔබගේ නොදැනුවත් කමය... ඒ බව අවබොධ කරගෙන... සත්‍ය අවබොධයට හිත යොමුකර ගන්න.

    තෙරුවන් සරණයි..

    නිර්වාණය හෝ බුදුවරයෙක් ගැන film එකේ යන්නේ නැහැ නමුත් මන් කියන්න උත්සහ කරේ බුද්ධත්වය ලැබුවායින් පසු බුදුවරයෙක්ගේ සමහර හැකියාවන් (ඉතාම සීමිත කොටසක්) පමණක් මේ film එකේ දක්වලා තියෙනවා කියන එකයි.

    බාග වෙලාවට මේ film එකේ අධ්‍යක්ෂක වරයා බුදු දහම ගැන හදාරලා ඇති. හැබැයි බුදුවරයෙක්ගේ හැකියාවන් පෙන්නුවට ඒවා film එකේ පාවිච්චි කරලා තියෙන්නේ හුදෙක් ප්‍රේක්ෂක ප්‍රසාදය උදෙසා ක්‍රියාදාම චිත්‍රපටියකට ගැලපෙන විදියට
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    නිර්වාණය හෝ බුදුවරයෙක් ගැන film එකේ යන්නේ නැහැ නමුත් මන් කියන්න උත්සහ කරේ බුද්ධත්වය ලැබුවායින් පසු බුදුවරයෙක්ගේ සමහර හැකියාවන් (ඉතාම සීමිත කොටසක්) පමණක් මේ film එකේ දක්වලා තියෙනවා කියන එකයි.

    බාග වෙලාවට මේ film එකේ අධ්‍යක්ෂක වරයා බුදු දහම ගැන හදාරලා ඇති. හැබැයි බුදුවරයෙක්ගේ හැකියාවන් පෙන්නුවට ඒවා film එකේ පාවිච්චි කරලා තියෙන්නේ හුදෙක් ප්‍රේක්ෂක ප්‍රසාදය උදෙසා ක්‍රියාදාම චිත්‍රපටියකට ගැලපෙන විදියට
    විජ්ජා කාරයෙක්ව සරණ යන්න මිනිසුන් එයි එහෙත් ඔවුන් අවබොධයෙන් නොවෙයි එන්නේ....
    බුදු රජානන්වහන්සේට අවශය වුනේ බුද්ධිමත් අයට මේ ධර්මය පහදා දී තමාටම අවබොධ වි සංසාරයේන් එතර කරවීමටය.. බුදු රජානන් වහන්සේ තම හැකියාවන් පෙන්වීමට නොගියේද අන්න ඒ නිසාය... බුදු රජානන් වහන්සේ තම හැකියාවන් බොහොම අල්පයයි පෙන්වුයේ......
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    විජ්ජා කාරයෙක්ව සරණ යන්න මිනිසුන් එයි එහෙත් ඔවුන් අවබොධයෙන් නොවෙයි එන්නේ....
    බුදු රජානන්වහන්සේට අවශය වුනේ බුද්ධිමත් අයට මේ ධර්මය පහදා දී තමාටම අවබොධ වි සංසාරයේන් එතර කරවීමටය.. බුදු රජානන් වහන්සේ තම හැකියාවන් පෙන්වීමට නොගියේද අන්න ඒ නිසාය... බුදු රජානන් වහන්සේ තම හැකියාවන් බොහොම අල්පයයි පෙන්වුයේ......

    හරි මේ කතාව පිලිගන්නවා. බුදුවරයෙක් තමන්ගේ සුපිරි හැකියාවන් පෙන්න පෙන්න හිටියනම් මිනිස්සු දහම අවබෝධ කරගන්නවාට වඩා ඒවා බල බල ඉන්න හදයි, කොහොමත් මිනිස්සු කැමති සුපිරි වැඩ දාන්න පුලවන් දෙය්යියන්ටනේ
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔක බොරුවක් බන්. මිනිස්සු මොලෙන් 10% පාවිච්චි කරන්නෙ කියල එක බොරු කතාවක්. :dull:

    හැම එකාම 100% මොලේ පාවිච්චි කරනවා ...
     
    ඔක බොරුවක් බන්. මිනිස්සු මොලෙන් 10% පාවිච්චි කරන්නෙ කියල එක බොරු කතාවක්. :dull:
    උඹේ ඔය ඇස් දෙක මැද්දෙ නහය පටන් ගන්න තැන ඇහැක් තියෙනවා (ඒක දැන් කාලේ ඔටෝ ඕෆ් වෙලා තියෙන්නෙ. ඒක ඔන් කරගන්න ඕනා). උඹ ඒක දන්නවද ?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    ඉදිරියේ රාළ;20899268 said:
    උඹේ ඔය ඇස් දෙක මැද්දෙ නහය පටන් ගන්න තැන ඇහැක් තියෙනවා (ඒක දැන් කාලේ ඔටෝ ඕෆ් වෙලා තියෙන්නෙ. ඒක ඔන් කරගන්න ඕනා). උඹ ඒක දන්නවද ?

    amu miris juice biwwama hari :lol::lol::lol:
     
    amu miris juice biwwama hari :lol::lol::lol:
    නෑ , නෙල්ලි රසකිඳ ජූස් බොන්න ඕනා :yes:. හිලරි ඇන්ටිට මොකද වුණේ බං :dull:, උඹ එයාට සුපර්මාකට් එකෙන් බඩු අරං ගියා නේද කාලයක් :rolleyes:?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20899268 said:
    උඹේ ඔය ඇස් දෙක මැද්දෙ නහය පටන් ගන්න තැන ඇහැක් තියෙනවා (ඒක දැන් කාලේ ඔටෝ ඕෆ් වෙලා තියෙන්නෙ. ඒක ඔන් කරගන්න ඕනා). උඹ ඒක දන්නවද ?

    ඔය වගේ කතා අහල තියනව බන්.

    ඔක ඔෆ් වෙලා තියෙන්නෙ රතු මිරිස් කන නිසා වෙන්ටැ. :baffled:
     
    ඔය වගේ කතා අහල තියනව බන්.
    සිංහල වෙදකමේදි ඇස් පෙනීම අඩු වුණාම - ඔය ඇහැ ඇක්ටිවේට් වෙන්න තමා බේත් දෙන්නේ. :shocked: :shocked::cool::cool:
    ඔක ඔෆ් වෙලා තියෙන්නෙ රතු මිරිස් කන නිසා වෙන්ටැ. :baffled:
    :yes::yes: