බයික් ලයිසන් ට්‍රයල්
මචන් ලා...මට මෝටර් බයික් ලයිසන් එක ගන්න ට්‍රයල් එකට යන්න තියෙනවා එන මාසේ ..ප්‍රශ්න වගයක් තියනවා ...දන්න කෙනෙක් කියල දෙනවද ...?
1. මන් ගාව තියෙන්නේ ස්කුටි පෙප් එකක්...එකෙන් ට්‍රයල් පෙන්නන්න පුළුවන් ද..?
2.ට්‍රයල් එකෙන් පෙන්නුවොත් මට ගියර් තියෙන බයික් පදින්න (ලයිසන්) බැරිද ..?
3.ට්‍රයල් එකේදී සාමාන්යෙන් මොනදව කරන්න තියෙන්නේ...?
4. අට ගහන්න තියෙන ප්ලේස් එකේදී විස්තර කොහොමද..?