1. ruwanfer

    අඩු කලා අඩු කලා ....

    අපිට එපෝ ;) බම්ප්
  2. ruwanfer

    ලුම්නිස් වර්ගයේ වර්ණ දීප්තිමත් ඇයි ?

    90 ගණන්වල ටේ‍රන්ඩ් එකක් තිබ්බ ලුමිනස් ෂර්ට්, ඩෙක් ෂූස්, ලේස් වගේ ඒවට. දැංනං ලැජ්ජත් හිතෙනව ඇඳං ගියා කියල මතක් උනාම:lol:. හැබැයි ඒ කාලෙ ආපු රෙදි මේ මෑත කාලෙ පොලවල් වල විකුණන ඒව වගේ නෙමේ. පට්ට කොලිටි. පාට 4ක කෑලි එකතු කරල තමා ෂර්ට් මහන්නෙ. පොකට් දෙක පාට දෙකක් ෂෝල්ඩර් එක එක පාටක් වගේ.
  3. ruwanfer

    ලංකාවේ_සුපිරි ධනවතා

    වාසනාව. දන්න අය ලෙසටම දන්නව කාගෙ වාසනාවද කියල.
  4. ruwanfer

    mun hodai,,,,,,,

    කෙලියෙ පළමු බෝලෙටම 4 :(
  5. ruwanfer

    සපත්තු

    මේ දෙක මේ ගානට ලාභයි. ඇයි වදේ මමත් 6-2 ඒත් මගෙ සපත්තු සයිස් එක 9. මගෙ කකුල කොටයිද ඔබතුමාගෙ කකුල් දිගයිද. මගෙත් යාලුවෙක් ඉන්නව අපි කියන්නෙ බිග් ෆුට් කියල. උස 5-9 කකුල් සයිස් ලොවෙත් නෑ. කස්ටම් මේඩ් තමා දාන්නෙ.
  6. ruwanfer

    කෙස්ගහෙන් මිස් වෙලා

    හප්පා පපුව අමාරුව හැදුන්නැතුව ඇති.
  7. ruwanfer

    මේ වගේ මිනිස්සු ඉන්න ලෝකයක්

    බොට මරු ටැග් ටිකක් වැටිල තියෙන්නෙ. ඔන්න ඔ්කයි ජේසොං ලංකාවෙ තත්තෙ. +11
  8. ruwanfer

    කුකුළෙක් මරල

    පොඩි උන්ගෙ හිත් මල් වගේ. පරිසරය අනුව තමා ලොකු වෙද්දි වෙනස් වෙන්නෙ. +11
  9. ruwanfer

    Learn English from God.

    සදා අනාතයි මා තනිකඩයි කියල කොහොමද මාස්ටර් කියන්නෙ. :nerd:
  10. ruwanfer

    මගේ කෙල්ලගෙන් මට අසම්මත යෝජනාවක්

    ෂුවර් එකට බොගෙ යාලුවො ඔක්කොම බොගෙ එකට ජිගිය දාල වගේ. දැං ඒකි උඹට කටඋත්තර නැති වෙන්ඩ යාලුව කියල කොහෙහරි ඉන්න ගොනෙක් ගෙනල්ල බොට කියල අන්නන්ඩ හදන්නෙ. අහුවෙන්ඩ එපා.:no: ;)
  11. ruwanfer

    බස් තියෙන අයගෙන් සහ ඩිජිටල් ප්‍රින්ටින් &#3482

    අරුන් (NTC) හෙන ගානක් ගන්නව නේ ඔය ස්ටිකර් එක දෙන්ඩ.
  12. ruwanfer

    List of CPU

    1964. IBM releases the 32-bit IBM System/360 with memory protection. 1971. Intel released the 4-bit Intel 4004, the world's first commercially available microprocessor. 1975. MOS Technology released the 8-bit MOS Technology 6502, the first integrated processor to have an affordable price of $25...
  13. ruwanfer

    ලයිට් කපන වෙලාවල්

    අම්මෝ දාසයව දැක්ක කල්. ඉස්සර අපේ ෆේමස්ම කැරැක්ටර් එක.
  14. ruwanfer

    Piumi Hansamali in Bikini +++

    පල්ලැහැ ස්කින් එකේ මොකක් හරි අව්ලක්ද බංස්ලා.
  15. ruwanfer

    මෙන්න-සප්‍රයිස්-2

    එල එල මේක එහෙ මෙහෙ හරවල ඉවර වෙද්දි දැං කාලෙ ජෝඩුනං ඩිවෝස් වෙලත් ඉවරයි. පට්ට බං කලින් එකත් සුපිරි.
  16. ruwanfer

    හනිමුන් සෙල්ලන් දන්නවද?

    පැනි නං මන්ද කොල්ල ටිංකිරි ගාගන්ඩ වගේ හදන්නෙ පළවෙනි දවසෙම.

    No contents