කුකුළෙක් මරල

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පොඩි උන්ගෙ හිත් මල් වගේ. පරිසරය අනුව තමා ලොකු වෙද්දි වෙනස් වෙන්නෙ. +11
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ඔහොම කියන උන් තමා ලොකු වෙලා කුකුල් ගාත් පිටින් කන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහ කාලකන්නි සත්තු ජාතියක් මටත් පේන්න බෑ වත්තෙ කෙහෙල් ගහකට පෝර ටිකක් දාල තියෙන්න නෑ කාලකන්නි ගිහිං හාරනවනං පණුවන්ගෙ කැවුතු කන්න :angry: :angry:
    ඒ මදිවට බල්ලව උසි ගන්නපුවාම ඌත් පස්සෙන් පනල කුකුල වත්තෙන් පිටවුන ගමං හැරිල එනව :angry: :angry:
    වෙල් ඩන් පොඩි එකෝ :yes: :yes:
    මරල දාපං ඕකුන් ඔක්කොමව :yes: :yes:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396

    :eek: