1. ruwanfer

    ෴පළිඟු මැණිකේ | Paligu Manike | Sinhala Teledrama෴

    පට්ටයි බං. ගිය බ්‍රහස්පතින්ද නිවාඩුවක් දාල බැලුව. පස්සෙ දැක්කෙ මම උඹට රෙප් දීල නෑ ඔන්න දුන්න 11ක්
  2. ruwanfer

    Dell Studio සම්පූර්ණ Mp3 Set.....

    සුපිරි වැඩක් +11
  3. ruwanfer

    මල්බෙරියගෙ සොප් එක හරිය....

    එළ එළ. ව්‍යාපාරය සාර්ථක වේවා!!!
  4. ruwanfer

    ළමයට ඇත්තටම ඒඩ්ස්ලු...

    මේ ප්‍රශ්නෙටත් සිකුරිටි මල්ලිල ගෑඋනානං අර අයියල අක්කල සහ ඇමතිතුමා ළමයගෙ ගේ වටේ ඉඳගෙන එක වරුවෙන් ප්‍රශ්නෙ විසඳයි නේ.
  5. ruwanfer

    hot chandani

    ළමයෙක් හම්ඛෙලා. වැඩි කාලයක් නෑ වගේ.
  6. ruwanfer

    සකුන්තලා +18

    :D +11
  7. ruwanfer

    හනිමුන්

    උඹත් ටිකක් ලග ලග ගැවසියං. බැරි වෙලාවත් කොල්ල කිව්වොත් අයියෙ මස්සිනානං තැන හොයල දුන්න තරහ නැතිව උඹ වැඩේ කරල දෙන්ඩ කියල :P සිකෙයි නේ. කෙට්ටුව පැත්තක දාල ඇන්ටිය නෙලයි ඇඳ 4ට පැලෙන්ඩ :lol::rofl:.
  8. ruwanfer

    පාතාලයට_බඩු_හරි

    කොටින්ටත් බඩ ගියා ඒ කාලෙ එස්ටීඑෆ් බහිනව කිව්වම. එස්එෆ්ල එන්ඩ කලින් මේ ගොල්ලො තමා ඒරියා එක ක්ලියර් කරල තියෙන්නෙ ඉස්සර. පූජිත ලොක්ක ඉතිං වැඩකට බැස්සොත් ගොඩම තමා.
  9. ruwanfer

    ekek mata polla tibba

    වොයිස් රෙකෝඩරයක් හොරෙන් සෙට් කරගෙන ගිහින් ඌව තකාවට අල්ලගෙන උඹෙන් සල්ලි ගත්ත කියල රෙකෝඩ් කර ගනින්. වීඩියෝ එකක් ගන්ඩ පුලුවන්නං තවත් ගොඩ.
  10. ruwanfer

    ekek mata polla tibba

    ගානක් කතා කරන් වැඩක් කරන්ඩ ඔ්නෙ. වැඩේ සාර්ථකව ඉවර කෙරුවම ගාන ගෙව්වම ක්ලීන් ඇන්ඩ් ස්වීට්. මගෙත් බාස්ලගෙන් එන්ඩ තියෙන ගනං බැලුවොත් තව කාමරයක් ගහන්ඩ තිබ්බ.
  11. ruwanfer

    Machan maara awlaka man inne

    අඩා කොහොමද මෙමරිය.:nerd:
  12. ruwanfer

    ශර්මි සරාගී වෙයි (ඡායාරූප සහිතයි)

    කොහෙ හරියන අම්මන්ඩියෙකුට ෂෝටක් ගස්සල බ්‍රා ආ වැරදුන බ්‍රෙසියර් එකක් අන්දල අර ලෙන්ස් එක දිග කැමරාවකින් ෆොටෝ ගැහුවම මොඩ්ලර් ඇන් ෆොටෝග්රැෆර් වෙනව.
  13. ruwanfer

    අඳුරනවාද බලපන්...?

    එයා ඒවට හරි දස්සයා ;)
  14. ruwanfer

    කොල්ලා ගෙයක් හදන්න ලැස්ති වෙන්නේ

    කොල්ලා ගෙයක් හදන්න ලැස්ති වෙන්නේ මම හිතුවෙ රෙගේ රැප්ස් දෙන්ඩ කියල ;). එළ මචං.
  15. ruwanfer

    PETIYA

    පැටිය ලොකු වෙලා. දන්නෑ බං. ඉස්සර නං ඒක හැම තිස්සෙම මේකෙමයි.
  16. ruwanfer

    වශී...... (Part 02)

    ඇයි බං වම දකුණ කලව අල්ලන්ඩ පුලුවන්නං වශී මොකටද ;) අනික හරියට වශිය වැඩ නොකෙරුවොත් පත්තරේ පින්තූරෙ වැටෙද්දි කොහොමද ලයිට් කනුවල බැඳල ගුටි කාල චොක වෙලා ඉන්නව
  17. ruwanfer

    අයියෝ චම්පික

    සියලුම වාහන පදවන අය බොහොම පරිස්සමින් යන්ඩ ඔ්නෙ. තමුන් කොහෙම හරියට සීරුවෙන් ගියත් වෙන අය අතින් අනතුරකට ලක්වෙන්ඩ ඉඩ තියෙනව. මම මේක කිව්වෙ අත්දැකීමෙන්. දෙයක් උනාට පස්සෙ ඇමතියද 1000සීසීද යට කෙරුවද හැප්පුනාද කියල කෑ ගහල වැඩක්නෑ.

    No contents