1. ruwanfer

    Machan maara awlaka man inne

    මේ කතාවම දැනට අව්රුදු 3කට හෝ 2කකට කලින් මේකෙ දාල තිබ්බ. කොපි පේස්ට් එකක්ද මන්ද
  2. ruwanfer

    God in a tie!

    දැං අපිද උඹට කිව්වෙ ටයි දාගෙන හිටහන් කියල.
  3. ruwanfer

    God in a tie!

    මූ ඒකනෙ කියන්නෙ හැම තිස්සෙම නෙට් එකේ කියල
  4. ruwanfer

    කොහෙන්ද Groceries ගන්නේ ?

    ලාභද පාඩුද මන්ද අපේ ගෙදරටම ගෙනත් දෙනව තොග කඩෙන්. වයිෆ ලියල දෙන list එක ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහල වයිබර් වලින් කඩේ මල්ලිට යැව්වම පැයක් දෙකක් යද්දි ගෙදරටම එනව. වයිෆනං කියන්නෙ ගාන හරි අඩුයි කියල. මම හිතන්නෙ තොග කඩෙන් තමා ගන්න එක ලාභ.
  5. ruwanfer

    මේ මොකාද බන් .. බෝඩිමේ හිටියේ අද

    සතානං මන්ද උඹ නං පට්ට නයෙක් ඇරියෙ. මේක කොහෙද උඹේ බෝඩිමේ. නිකං පට්ට පදිරි බොරු කියන්ඩ එපා. https://www.facebook.com/groups/govikama/permalink/1030050853717608/
  6. ruwanfer

    3D TV's

    අඩුම 40වත් වෙන්ඩ ඔ්නෙ බං. 60 එකකින් බැලුවොත් ඒකෙ වෙනස තේරෙනව සෑහෙන්ඩ.
  7. ruwanfer

    කුරුණෑගල අයගෙන් උදව්වක්

    කුරුණෑගල අයගෙන් උදව්වක් මචංල කුරුණෑගල ස්ටේෂන් එක අවට හරි ටවුන් එක අවට හරි ඉන්නව ඩොක්ටර් ගනේෂන් කියල හෝමියෝපති ඩොක්ටර් කෙනෙක්. අන්න එයාගෙ ප්‍රතිකාර කරන තැන හරියටම තියෙන්නෙ කොහෙද කියල දන්න කෙනෙක් ඉන්නවද. එතන නම්බර් එකක් හොයාගන්ඩ පුලුව්න්නං ගොඩ. බම්ප් එකක්වත් දීල පිනක් සිද්ද කර ගන්ඩ.:nerd:
  8. ruwanfer

    උදාරි අක්කිව දැක්කා

    හම්මේ අක්කිට ඉන්න මල්ලියල ගොඩඅඅඅඅඅඅඅ
  9. ruwanfer

    #1 - මුහුණු 21 යක්ෂයා - Monster With 21 Faces

    ආහ් බොගෙ ත්‍රෙඩ් එකටත් ඔන්න සයනයිඩ් හැඳි 11ක් දැම්ම +11
  10. ruwanfer

    #1 - මුහුණු 21 යක්ෂයා - Monster With 21 Faces

    මේ වගේම සීන් එකක් රීඩර්ස් ඩයජස්ට් එකේ තිබ්බ 95,96 වගේ කාලෙ. ඒකෙ තිබ්ඛෙ ළදරු ආහාරයකට (යෝගට් වගේ හදපු) බ්ලේඩ් කෑලි දාල මුලු කම්පැනි එකක්ම බංකොලොත් කරපු ඩයල් එකක් ගැන.
  11. ruwanfer

    ALL CAPS THREAD!

    උත‍ණA ශූඛෘඵී්‍ය ;)

    No contents