1. ruwanfer

    අවුරැදු 9 යි

    තව මාසයයි.
  2. ruwanfer

    x-files බැලුවද

    මාත් කියන්ඩ හිටියෙ මේකම තමයි.
  3. ruwanfer

    Ebay Sri Lanka Customer Care 0114439439

    Katapadam ne ;)
  4. ruwanfer

    His Reaction When the Tree Fail

    අයියෝ ඉතිරි විනාඩියත් බලන්ඩ එපායැ.
  5. ruwanfer

    His Reaction When the Tree Fail

    බ්‍රහස්පතින්දට බලන්ඩ ඔ්නෙ. දැං වෙලාවක් නෑ අර වීදුරු පෙට්ටිය කඩන එකාට වඩා මුට මාර හැපි වගේ නේ.
  6. ruwanfer

    ඔන්න කළු අයට සුදු වෙන්න විදියක් තියෙනවා

    ඇයි බං මේ බිෆෝ ආෆ්ටර් දෙකම එකම පික් එක එක්ෆෝෂ එක අඩු වැඩි කරලනෙ දාල තියෙන්නෙ. ;)
  7. ruwanfer

    Parana Sinhala Song ekak help

    t6WzS1DaQQs මේකද බං:oo:
  8. ruwanfer

    තනය මිරිකීම 18+

    උඹ ඉතිං ඔච්චර දෙයක් කළොත් මදෑ ;) :P
  9. ruwanfer

    දිව දාන vidoe එක .18+

    දිවද ? ;)
  10. ruwanfer

    (•_ㅅ_•) සෙල්ෆි

    rep epa +11 dunna
  11. ruwanfer

    අඩෝ... සද්දේ වැඩියි උඹලාගේ

    ඇයි පුතේ උන හෙම්බිරිස්සාවද. ඔ්කනෙ කියන්නෙ ඉස්කෝලෙ ඇරුන ගමං ගෙදර වරෙල්ල කියල.
  12. ruwanfer

    ගලබොඩයා ඇතුලට මරක්කලයා එලියට

    පරිස්සමින් කොල්ලො. පඩ ඇරියට කමක් නෑ ඇරිය ගමං මාරු වෙයං නැත්තං ඇතුලට දැම්මම ඉතිං මහ සද්දෙං අරී (පඩේ යන තැනට)
  13. ruwanfer

    හොර ඒජන්සිකාරයෝ..

    මුදල් ටික ඉක්මණට ලැඛෙන්ඩ කියල ප්‍රාර්තනා කරනව. වැදගත් ත්‍රෙඩ් එකක් +11
  14. ruwanfer

    3D ඇනිමේෂන් නොදැන 3D ඇනිමේෂන් හදමු

    හැබැයි බොගෙ සංගිස්කුරිති දෙබස්නං මුංට ඩබ් කරන්ඩ බැරිවෙයි ;)
  15. ruwanfer

    මහින්ද වැළලු රත්තරන් හමුවෙයි

    අපේ ගමේ වත්තෙ කැලෑව වැවිල මගෙ උසට. දූෂමාණ ආරංචියක් තියෙනව ප්‍රභූ පවුලක් කොනක්ගෙ ඩොලර් වගයක් වත්තෙ වලලල (හැෆොයි ල යනු ගොඩ) කියල. පොලිසියට කිව්වනං හරිනේ. ;)

    No contents