3D ඇනිමේෂන් නොදැන 3D ඇනිමේෂන් හදමු

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අනුන්ගේ පොස්ට් උස්සනකොට සෝර්ස් එක දාපිය යකෝ. නිදි මරාගෙන කොටන පෝස්ටුව උස්සලා පොර වෙන්න දගලන් නැතුව. :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    http://www.sinhalensoft.com/2016/01/3d-3d-plotagon.html

    https://www.google.lk/search?q=3D+ඇ...rome..69i57&sourceid=chrome&es_sm=93&ie=UTF-8

    සමාවෙන්න රත්තරනේ..
    දැන් හරි..
     
    • Like
    Reactions: FreeZingHeart

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    අනුන්ගේ පොස්ට් උස්සනකොට සෝර්ස් එක දාපිය යකෝ. නිදි මරාගෙන කොටන පෝස්ටුව උස්සලා පොර වෙන්න දගලන් නැතුව. :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    http://www.sinhalensoft.com/2016/01/3d-3d-plotagon.html

    ඉතින් එහෙම නම් උබ ඕව නොලියා ඉඳපන්
    එතකොට කවුරුත් උස්සන්නෙත් නැහැ

    warriorforum එකේ මිනිස්සු නිදිමරන් ලියන E-book උස්සලා සයිට් එකේ දාන්න හොඳයිද එතකොට
    අනුන්ගේ ඒවා උස්සනවා ඒ උනාට හැසිරෙන්නෙ බබා වගේ
    නොද්දකින් තෝ වගේ බල්ලෙක්

    බ්ලොගර් එකටයි warriorforum එකටයි උඹව රිපෝට් කලා
    දැන් උන් මේල් කරලා බ්ලොග් එකට් වැඩේ දෙන කල් ගූ ගිහින් ඉඳපන්

    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඉතින් එහෙම නම් උබ ඕව නොලියා ඉඳපන්
    එතකොට කවුරුත් උස්සන්නෙත් නැහැ

    warriorforum එකේ මිනිස්සු නිදිමරන් ලියන E-book උස්සලා සයිට් එකේ දාන්න හොඳයිද එතකොට
    අනුන්ගේ ඒවා උස්සනවා ඒ උනාට හැසිරෙන්නෙ බබා වගේ
    නොද්දකින් තෝ වගේ බල්ලෙක්

    බ්ලොගර් එකටයි warriorforum එකටයි උඹව රිපෝට් කලා
    දැන් උන් මේල් කරලා බ්ලොග් එකට් වැඩේ දෙන කල් ගූ ගිහින් ඉඳපන්

    පව් බං අසරනයා..​
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    ඉතින් එහෙම නම් උබ ඕව නොලියා ඉඳපන්
    එතකොට කවුරුත් උස්සන්නෙත් නැහැ

    warriorforum එකේ මිනිස්සු නිදිමරන් ලියන E-book උස්සලා සයිට් එකේ දාන්න හොඳයිද එතකොට
    අනුන්ගේ ඒවා උස්සනවා ඒ උනාට හැසිරෙන්නෙ බබා වගේ
    නොද්දකින් තෝ වගේ බල්ලෙක්

    බ්ලොගර් එකටයි warriorforum එකටයි උඹව රිපෝට් කලා
    දැන් උන් මේල් කරලා බ්ලොග් එකට් වැඩේ දෙන කල් ගූ ගිහින් ඉඳපන්

    මොකද මේ මලිත්ට ගහද්දි චංචලා අඩන්නේ.
    අනික මම කිව්වෙ නෑනේ උස්සන්න එපා කියලා. සෝර්ස් එක දාන්න කියලනේ කිව්වේ. වොරියර් එකෙන් ඉස්සුවේ නෑ. බ්ලැක් හැට් එකෙන් ගොඩක් ඒවා ගත්තේ. අපේ කොල්ලොන්ට කීයක් හරි හම්බකරගන්න උදව්වක් වෙන්නයි දැම්මේ. ගොඩක් උන්ට උබලට වගේ සල්ලි නෑනේ. ඒ වගේම මම බ්ලොග් එකෙන් හම්බ කරන් කන් නෑ. ආත්ම තෘප්තියට පෝස්ට් එකක් ලිව්වේ. ඒකත් ඊළග දවසේ උස්සපුවාම හරි සන්තෝසයි යාලුවා. මම දිගින් දිගටම උබලත් එක්ක ඇරගන්න වෙලාවක් නෑ. ඒකයි එකෙන් කෙටුවේ. ඕන එකයි, එපා එකයි බම්ප් කරන, කුනුහරුපෙන් ඇරගන්න කාලකන්නියෙක් එකක් නෙවේ මං. රිදුනානම් සොරි ඈ.
     
    බැලැක් හැටි එකෙන් ගත්තත් උඹගේ හිත දන්නවා නෙ ඕවා ආව තැන නැත්තම්
    උඹ මොකෝ warriorforum ෆෝරුම් එකේ ලින්ක් එක දාලා තියෙන්නෙ. ආත්ම තෘප්තිය දෙපිටෙන් යන්නත් එක්ක
    ඇඩ් බොට් එක දැම්මා උඹගේ යූටියුබ් එකවුන්ට් එකට.
    warriorforum එකේ Ebook වල 99% තියෙන්නෙ බොරු යකෝ, ඕවා කියෝලා සල්ලි හොයපු එකෙක්වත් නැහැ
    බ්ලොගර් වල Warez දානන් තහනම් කිය්ලා ඔය මහත්තයා දන්නේ නැහැ නෙ?
    දැන් ගිහින් සිඟිති ජෝක් මතක් කරන් ඉන්න බ්ලොග් එකට බඩු වෙන කල්
    :lol: