1. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    විවාහය ජීවිතය වාසනාවන්තයි.හැබැයි දෙයක් කියන්ඩ ඕනේ ලබන අවුරුද්ද මැදක් වෙන්ඩ කලින් බැඳපන්.නැත්තම් විවාහය සෑහෙන්ඩ ප්‍රමාද වෙන්ඩ පුලුවන්
  2. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    පැණි රස සහ ඇඹුල් රස කවලම් කරගෙන රස විඳිය හැක.මධ්‍යස්ථයි.
  3. pawusi

    Official Thread For Congratz Tharinda67's Wife

    රාජ්‍ය සේවය නම් බෑ පුතෝ.ප්‍රයිවට් තමා :rofl:
  4. pawusi

    not thiyandako. want to correct asdeka@

    not thiyandako. want to correct asdeka@
  5. pawusi

    Official Thread For Congratz Tharinda67's Wife

    තරින්දය පහු ගිය දවස්වල සෑහෙන්ඩ මහන්සිවෙලා බලන් ගිහාම.:rofl: තව මාස 9ක් වෙද්දි ග්‍රහ චාරේ සුබයි.ශනි තුලාවේ , රාහු තුලාවේ , ගුරු වෘෂභයේ ,කුජ මකරයේ ,රවි ධනුවේ .දොස්තරය එක්ක කතාබහ කොරල නැගෙනහිර ක්ෂිතජයේ කුම්භ රාශිය හරි මකර රාශිය හරි උදාවෙන වෙලාව බලල සීසරේ කොලානම් හරි.ඔය වෙලාවට උපදින දරුව...
  6. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    එහෙම කියන්ඩ අමාරුයි.එක එක ඉලක්ක වලට එක එක ලග්න හොඳයි.ග්‍රහ පිහිටීම තමා වැදගත් වෙන්නේ.හැබැයි ධනු ලග්නෙන් උපන් අය වාසනාවන්තයි කියල මතයක් තියෙනව.
  7. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    ඉවසන් හිටපන් ඉතින්.හැමදාම සැප ලැබෙන්නෙත් නෑ.හැම දාම දුක ලැබෙන්නෙත් නෑ.:D
  8. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    කසාදෙ සිද්ද වෙන්නේ උඹේ ලව් එකද නැද්ද කියන එක මම බලන්නේ නෑ.කොහෙන් ගියත් මොන කෙල්ල බැන්දත් උඹට සිද්ද වෙන්නේ ඉතා හොඳ පවුල් ජීවිතයක්.ඒක ස්තිරයි.ඒකාන්තයි.නිවාරණයි. :rolleyes: ලිපිය කියෝපන් ලිපිය කියෝපන්.ඒකේ විස්තර කරල ඇති.:rolleyes: ඔව් ඉතින් ඕකේ 7 ඉන්නේ ගුරු වෘෂභෙ නේ.වෘෂ්භෙට ගුරු සතුරුයි.7...
  9. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    එහෙම මනස්ගාතයකුත් තියෙච්චාවේ නැත්තම් ඒකෙත් කිසි ගතියක් නෑනේ:P විස්තර නැති ඕකට කොහොමද බන් පලාපල කියන්නේ.? need birth date , time ,place
  10. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    7 දුර්වලයි.උඹ නම් කේන්දර බලලම කසාද බැඳපන්.
  11. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    ආපෝ මම මේ වගේ පොඩි දෙයක් බලල කිව්වට කේන්දර නම් මලාට බලන්නේ නෑ.මාව චෙක් කරන්ඩත් මෙහෙ කේන්දර එවනව.සෙල්ලන් නෑ වැඩේ.:rofl:
  12. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    කේන්දර බලා විවාහ වන්න.අයේ නෑ සුපිරි විවාහයක් සිදුවේ AAA+
  13. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    7 ගුරු සතුරු වෙලා නේද ඉන්නේ.
  14. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    සිකුරා පාප පීඩා වෙලා ඇති.:(
  15. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    මේකේ හොරස්කෝප් චෙක් කරන එක නතර කරල තියෙන්නේ සහෝ.:(
  16. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    අපෝ මේ කේන්දරේට කුජ 7 කේන්දරයක් හම්බෙනව.ගෙඩි පිටින් ධන යෝගෙකුත් තියෙන්නේ.ටොප් ක්ලාස් විවාහ ජීවිතයක්.සුභ පැතුම්:D
  17. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    බලන්නේ නැතුව එකපාරටම කියන්ඩ බෑ.එක එක්කෙනා ඇනලයිසින් කරන ක්‍රම වෙනස් :P
  18. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    7 මධ්‍යස්ථ වශයෙන් බලවත්.7 රාහු බැවින් කේන්දර ගලපා විවාහ වන්න.
  19. pawusi

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    උඹට තාම අවුරුදු 19 යි නේ .දැන්ම මොන කසාදද?පොඩ්ඩක් විනෝදෙන් හිටපන් ඕව දැන්ම ඔලුවට දාගන්නේ නැතුව :lol:

    No contents