මචං....
මම අවුරුදු 11 තිස්සේ ඔය කවුන්ටින් වැඩවලට සහභාගී වෙනවා ...
මේ අවුරුද්දෙ ගියේ නෑ දරුවගෙ ප්‍රශ්ණ නිසා....
මම මේ දේ කියන්නෙ උඹල එක්ක තර්ක කරන්න නෙමෙයි මචෝ....
පක්ෂ බේද මොනවාත් නැතිව බුද්ධියෙන් බලන්න මුන් උඹලව අන්දනවා...
පක්ෂය මොකක් උන්ත් මචන්
කවුන්ට් කරන්න ඇතුලට ආවහප ආයෙ ඌට එළියට යන්න බෑ...