1. sasliit

    ගැරඩියෙක් ජරා කරීම?

    :angry::angry::lol::lol::lol::lol::lol::lol::lol:
  2. sasliit

    දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්

    මේක කිඹුලගෙ ස්ල්ෆි පාරක් වගේ ඕයි සිරාවට ටොයින් :P
  3. sasliit

    දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්

    දත් කිඹුල කියන්නෙ අනිවා බඩු කාරයෙක් නෙමෙයි හරිය :)
  4. sasliit

    පසුවදන

    කොන්දේසි විරහිතව පිලිගන්නවා. මේ දේ තමයි පුරවැසියා තෙරුන් ගතයුතු ඇත්ත.
  5. sasliit

    දත් ගැලවීම මුවාවෙන් කෙරෙන සෙල්ලම්

    අනිවා අපේ දත්කිඹුල නෙමෙයි හරිය :P
  6. sasliit

    ගැරඩියෙක් ජරා කරීම?

    ගැරඩියානං බඩං ගාගං ගෘහ මස්ථකේන.... බොකං සුරුසං හඩං දැම්මේහි.... ඒ ගෘහපතිංච දරුමල්ලංච ජීවිතං භවතු නිස්ඵලං යථා මථක්..... (කියල තමයි පැරණි ඍෂිවර පුස්ථකේක තිබුනෙ බං :dull::dull:) සිංහල තේරුම ගැරඩියෙක් බඩගාගෙන ගෙදරට ඇවිත් සුරුස් ගාල බොකක් දැම්මනං ඒ ගෙදර ගෘහමූලිකයන්ගෙයි දරු මල්ලන්ගෙයි ජීවිතේ අහවරයි...
  7. sasliit

    රොකට් රෝහිතගේ බයිලා හැකියාව

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
  8. sasliit

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    මට මොන පක්ෂය දින්නත් පැරදුනත් ගානක්වත් නැහැ ඒත් ගීත , මුතුහෙට්ටි , රත්තරං, අර නයනා කුමාරිගෙ එකාල පත්කරන්න තරම් අපේ රටේ මිනිස්සු මෙච්චර මෝඩ ඇයි කියල හිතෙනව අප්පා.... තූ නොදකින්
  9. sasliit

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ගීතා,මුතුහෙට්ටිගම වැනි විද්වතුන් පාර්ලිමේන්තු යවා හඳුන්නෙත්ති වැනි මැරයන් ගෙදර යවා රටෙහි උන්නතිය සඳහා පලමු වෙඩිමුරය තැබූ දකුණේ උගත් බුද්ධිමත් ඡන්දදායකයාට මාගේ ශීර්ෂ පූර්වක ප්‍රණාමය.....
  10. sasliit

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    සමන්තයා ලොකු මිනිහෙක් නෙවෙයි බං...මිනිස්සුන් ගෙ මිනිහෙක්.... ලොකු මිනිස්සු කියන්නේ එක වර්ගයක්, මිනිස්සුන් ගෙ මිනිස්සු කියන්නේ ඊට හුගක් වෙනස් වර්ගයක්.
  11. sasliit

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    මචං.... මම අවුරුදු 11 තිස්සේ ඔය කවුන්ටින් වැඩවලට සහභාගී වෙනවා ... මේ අවුරුද්දෙ ගියේ නෑ දරුවගෙ ප්‍රශ්ණ නිසා.... මම මේ දේ කියන්නෙ උඹල එක්ක තර්ක කරන්න නෙමෙයි මචෝ.... පක්ෂ බේද මොනවාත් නැතිව බුද්ධියෙන් බලන්න මුන් උඹලව අන්දනවා... ============= අද ලියමි... ඊයෙ මෙහෙම එකක් ටයිප් කලා මතකවත් නෑ ඕයි...
  12. sasliit

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    මචං.... මම අවුරුදු 11 තිස්සේ ඔය කවුන්ටින් වැඩවලට සහභාගී වෙනවා ... මේ අවුරුද්දෙ ගියේ නෑ දරුවගෙ ප්‍රශ්ණ නිසා.... මම මේ දේ කියන්නෙ උඹල එක්ක තර්ක කරන්න නෙමෙයි මචෝ.... පක්ෂ බේද මොනවාත් නැතිව බුද්ධියෙන් බලන්න මුන් උඹලව අන්දනවා... පක්ෂය මොකක් උන්ත් මචන් කවුන්ට් කරන්න ඇතුලට ආවහප ආයෙ ඌට එළියට යන්න බෑ...
  13. sasliit

    List of Baiyoos in EK

    ඕවායෙන් දෙක තුනක්ම අපේ ගයාන් කුවේට්ගේ ෆේක්

    No contents