ඇත්ත බන් අයිටී ඩිග්‍රී බිට්, එම්එස්සී දෙකක් ගහලත්....
ලංකාවෙන් 7 වෙනියටඅයිටී ටීචින් පාස් වෙලත්....
උසස්පෙල මැත්ස් වලින් 2ඒ සහ 1බී ගහලත්....
අද වෙද්දි 2004 දි ලැබුන 75000ක් පඩිය වගේ හොද අයිටී රස්සාවක් අතෑරල ඇවිල්ලත්....
වෙනම අයිටී පැත්තක රස්සාවක් කරනගමනුත්......
හැමදාමා අයිමීන් මචන් අද උදෙත්...