උඹට වැඩිපුර ගානක් වියදම් කරන්න පුලුවන්නම් විතරක් Fz එකක් ගනින් මචන්. මොකද Fz එකේ කෙල් කරන්නේ 40-45 විතර එක්ත් උඹ 40-50 ස්පීඩ් යනවනම් විතරයි. සමහරු කියනවා වගේ Fz එකේ ලෙඩනම් නෑ. මම දැන් අවුරුදු 2 තිස්සේ Fz එකක් පදිනවා. දැනට කි.මී. 30000 දුවලා තියනවා. දැනට ස්විං ආම් බුශ්, බ්රේක් පැඩ් විතරයි අලුතින්...