asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    එළකිරි පල්සර් ක්ලබ් එක හැමදාම මාත් කියවනවා. මගේ තියෙන්නේ FZ එකක් වුනත් පල්සර් ක්ලබ් එක නිසා මමත් බයික් ගැන ගොඩාක් දේවල් දැන ගත්තා.

    ඒක බලද්දි තමයි මටත් හිතුනේ FZ club එකක් පටන් ගන්න. ඇටෑක් එකට නෙමෙයි. FZ තියන අයට උදව්වක් විදිහට.

    මොකද කියන්නේ FZ තියන අය සප් එකක් දෙනවද?
     
    • Like
    Reactions: rx_storm_aight

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    FZ patta bike eka. mama padala thiyana bike walin padinna lesima hondama control ekak thiyana bike eka thama oka. hornet walatath wada control hondai.