1. dinuwije

    Parking tickets for Diyatha Uyana..

    පලයන් හිඟන්නෝ යන්න.... තටමල කපපු රේප් 1ත හරියන්න මම කැපුවා තොගේ 9ක් රෙප් කන්නද??
  2. dinuwije

    Parking tickets for Diyatha Uyana..

    මේකේ වැරද්දක් නැහැ....arcade ගිහිල්ල jackige රුපියල් 200 ආප්පේ කාල සෙල්ෆි ගහල FB දාන එවුන් එනවා රුපියල් 50ක් ගැන කියවන්න මුන් මහා හිගන්නෝ....පලයල්ලා ගෝල් face එකට ගිහින් නානගේ වඩේ කාපල්ලා....මුන්ට දියත උයන හොඳ වැඩි
  3. dinuwije

    Parking tickets for Diyatha Uyana..

    ඉකේ යකෝ උඹට රුපියල් 50ක් වියදම් කරන්න බැරි හින්ගන්නෙක්ද?? පලයන් විහාර මහාදෙවි එකට ගිහින් රුපියල් 20ක කඩල ගොට්ටක් කාල වරෙන්....හැබැයි රුපියල් 20 වියදම් කර ගන්න පුළුවන් නම් විතරයි උඹට
  4. dinuwije

    The Greendale - Watawala ....Special Offer

    මමනම් එහෙ නෙමෙයි මචන් ඉන්නේ...මම ඉන්නේ කොළඹ.....අවුරුදු වලට පස්සේ ඒ පැත්තේ ගිහින් එන්නයි ඉන්නේ
  5. dinuwije

    හරීන්ගේ දුවගේ 11 වන උපන් දින සැමරුම

    එල...මොකක්ද ෂොප් ඒක?? කොහෙද තියෙන්නේ??
  6. dinuwije

    The Greendale - Watawala ....Special Offer

    තෑන්ක් you
  7. dinuwije

    හරීන්ගේ දුවගේ 11 වන උපන් දින සැමරුම

    ela machan...yanna epaa oya rata paththa palaathe aapahu නෑනා කොහොමද සනීපෙන්ද??
  8. dinuwije

    The Greendale - Watawala ....Special Offer

    ewwa machan...commercial bank details ewwa
  9. dinuwije

    The Greendale - Watawala ....Special Offer

    hari machan..PM ekak ewwa details ekka
  10. dinuwije

    The Greendale - Watawala ....Special Offer

    aa eka misak......mama e dawas tika foreigners lata block karala thiyenne local kattiyata priority denna.....foreigners la e dawas wala enawata wadaa local ayata dena eka lesiy....suddo danne naha kada wahala,badu ganna amaarui kiyala avurudu dawas wala... ekayi seen eka.... e wagey april wala...
  11. dinuwije

    The Greendale - Watawala ....Special Offer

    naa machan booking naha e dawas walata....11th avilla 12th Morning yana set ekak innawa... umbeydawas tika booking awe naha thaama...mata call karaada??
  12. dinuwije

    The Greendale - Watawala ....Special Offer

    කවදද මචන්??
  13. dinuwije

    හරීන්ගේ දුවගේ 11 වන උපන් දින සැමරුම

    ආ ලොක්කා..!! කොහොමද ඉතින්?? ලංකාව පැත්තේ ආවේ නැද්ද තාම??
  14. dinuwije

    The Greendale - Watawala ....Special Offer

    අනිවා මචන්.....ඒක පාරක් ගියොත් ආපහු එනවා....ඒක ගැරන්ටීඩ්
  15. dinuwije

    හරීන්ගේ දුවගේ 11 වන උපන් දින සැමරුම

    මහජනයාගේ සල්ලි වලින් party දාන්න harin හිගන්නෙක් නෙමෙයි.....උගෙය් සල්ලි නම් party 100ක් දැම්මට කාටවත් මොකද?? අරලිය ගහ මැදුරේ ටොයිලට් AC කර ගත්තේ කගේ සල්ලි වලින්ද දන්නේ නෑ....කලින් අවුරුදු 10 පුරාම වේල් 3ම කාල හිටපු රටක් වගෙය් දැන් නම් කියවන්නේ මේවට හිනා වෙන්න ඕනෙ කටින් නෙමෙයිලු
  16. dinuwije

    හරීන්ගේ දුවගේ 11 වන උපන් දින සැමරුම

    කොත්තමල්ලි වත් අඩු කර ගන්න බැරි වෙච්ච එවුන් සෙට් එකකටනේ මෙය මෙච්චර අඬන්නේ?? කොච්චර ඇඬුවත් මහින්ද එන්නේ නැහැ....ඒක 100% sure.....දන්නේ නැත්තන් දැන ගනින්....අපිත් රාජපක්ෂලා එක්ක ඒක මේසේ ගෙවල් වලට ගිහින් කන එවුන්...හැබැයි උඹල වගෙය් නරි වගෙය් බෙරිහන් දෙන්නේ නැහැ.... තොගේ ඔට්ටුවට මොකද වුනේ?? කවදද...
  17. dinuwije

    හරීන්ගේ දුවගේ 11 වන උපන් දින සැමරුම

    මුන් මහා කුහකයෝ....බේබිල ටිකට විතරලු party දාන්න පුළුවන්.....පව් අප්පා අනාතයෝ...ඊළඟ චන්දෙ දෙන්න එකෙක් නැතුව අඬනවා
  18. dinuwije

    හරීන්ගේ දුවගේ 11 වන උපන් දින සැමරුම

    මොලෙය් අමාරු කාරයෙක් කෝ මොකද උඹේ ඔට්ටුවට උනේ

    No contents