ආඩම්බරකාරියේ....
ආඩම්බරකාරියේ....
උඹ දන්නවද...
කාලයක් තිබුනා....
මං ඔය ඇස් දෙකට,
කටහඩට, රූපයට...
ඉනාවක් කාපු...
වල්මත් වෙච්ච
සිහි මද මිනිහෙක් වගේ...
පාරක් පාරක් ගානෙ ...
ඇදිලා ආවා.......
මේ මුලු ලෝකෙම..
යටත් කරගන්න පුලුවං
බල තියෙන .. උඹේ එය 64 මායං...
ගිනිදැල්ලට අහුවෙන...
පලගැටියා ...