1. Dinushasankalpa

    වැඩ වැඩ.........

    උදේ හයයි....... ගෙදරිං මං පිටවෙනවා....... රෑ ජාමේ .. ආයෙත් ගෙවල් බලා එනවා.... තොරන් වගේ .....පාරේ ලයිට් පත්තුවෙනවා..... ඉර එළියක් නෑ සතියක් ආයෙ ගෙවිලා යනවා....... වැඩ වැඩ.... අපි වැඩ........වැඩ වැඩ.... අපී... වැඩ.....// සෙට් එකෙ ආතල් ලෝකය තාම තියෙනවා..... එනමුත් මං ඒවට නෑ රස්සාවට...
  2. Dinushasankalpa

    සිරස TV පොඩ්ඩන්ට පුලුවන් -සරිත් , සුරිත්..

    සිරස TV පොඩ්ඩන්ට පුලුවන් -සරිත් , සුරිත්.. පුද්ගලිකව මම ගොඩාක් ආසයි සංගීතයට.... සිරස ටීවී පොඩ්ඩන්ට පුලුවන් වැඩසටහන අහම්බෙන් වගේ නරඹද්දි තමයි මෙන්න මේ දෙන්නව දැක්කෙ... සමහර අය දැකලා ඇති..... නොදැකපු අයට බලා ගන්නයි මේ දැම්මෙ... සරිත් සහ සුරිත් කියන්නෙ නිවුන් සහෝදරයන් දෙදෙනෙක්... එයාලා දෙන්නා...
  3. Dinushasankalpa

    ටිකක් හිනා වෙන්න..

    ටිකක් හිනා වෙන්න.. ගත්තෙ ෆේස්බුක් එකේ තැන් තැන් වලින්.. :cool:
  4. Dinushasankalpa

    දිදුලන තරු

    දිදුලන තරු කැට පොකුරක් අතින් අරගෙන...... රාත්‍රියේ පාළු හදට ඔයා එනවද................ නිම් හිම් නැති සෙනෙහස හද පුරා විහිදෙන...... අහින්සකම ආල හැගුම් මවෙත දෙනවද............. පිළිතුරු නැති අතීතයේ අවසන් සුසුම.... තාමත් ඔබෙ නෙතු අද්දර තියා රිදවන..... ඇරයුම් ලැබුනත් ආදර හැගුම් පිළිගෙන.... එන්නද මම...
  5. Dinushasankalpa

    මගේම ආදර...............

    මගේ පණ,මගේ වස්තුව,මගේ ලෝකය,මගේ මුළු ජීවිතේම.. මං දන්නෙ නෑ මේ මොන වචනෙන්ද ඔයාට කථා කරන්න ඕන කියලා... වෙලාවකට මට හිතෙනවා..... මේ මොන වචනෙන් කථා කලත් ඊටත් වඩා එහා ගිය , වචනයෙන් විස්තර කර ගන්න බැරි ආත්මීක බැදීමකින් අපි දෙන්නා එක් වෙලා කියලා.... කියන්න...... ඔයාටත් එහෙම හිතෙනවද රත්තරං... මේ...
  6. Dinushasankalpa

    ඔබට ලියමි

    හති දමමින් උදේ හවා ඇවිදිනවා... අව්වේ රස්නයට සිරුරම පිච්චෙනවා... ගෙදර එන්න හැමදාමත් හිත දෙනවා... ඔයා මැවූ ආදරෙ සිහියට එනවා...... තාර උනු කරන දහවල රස්නයට..... යාර දෙකක් වත් බෑ මෙහි ඇවිදින්ට.... දූලි කුනාටුව තිස්සෙම එන කලට..... දාලා එන්නමයි හිත ආපසු සිරිලකට..... වැඩ කරලා මහන්සි වී ඇලවෙනවා...
  7. Dinushasankalpa

    දොලොස් රටක් T20 Song

    දොලොස් රටක් තරග වැදුනු කප් එක අරගන්න... මගේ රටේ හැම දෙනාම සතුටින් පුරවන්න.... ෆයිනල් එක කියලා එපා වෙනසක් අරගන්න... ගේල් අයියා නැටුවට බෑ කප් එක උස්සන්න.. වල් නෙලලා බිම තලලා පිච් එක හදවන්නං... නිල්ල දිගේ වෙට් ලුක් එක ගානට අපි දෙන්නං... ග්‍රව්න්ඩ් සපොට් එක එළකිරි නියමෙට නටවන්නං... මහේලගෙන්...
  8. Dinushasankalpa

    මිහිරාවියනේ.....

    මිහිරාවියනේ.... මිහිරාවියනේ..... අසනු මැනවි සිත වැලපෙන අන්දම.. බලනු මැනවි නෙත කදුලින් බරවුන... ඔබගේ සෙනෙහස අයදින අන්දම..... මහවැසි හැලෙනා සීතල දිනයක.... අහසට වැඩියෙන් අදුරු ඔබේ වත... කෙලෙස බලාගෙන ඉන්නද මම තව.... උනුසුම් කදුලැති නෙතක විඩා මැද.... මිහිරාවියනේ.... මිතුරන් අතරේ ගිලිහෙන හසරැල්...
  9. Dinushasankalpa

    නොදැක ඉන්න බෑ මට....

    නොදැක ඉන්න බෑ මට.... මං කියන්නද රත්තරං මං කොච්චර ආදරෙයිද කියලා ...? ඔයාව නොදැක ඉන්න බැරි තරම් මං ආදරෙයි.. ඔයාට ඒක විහිලුවක් කියලා හිතුන නිසාද හිනා වෙන්නෙ... නෑ... ඒ ආදරේ අසීමිතයි.... කිසිම බාධාවක් නෑ අපේ ආදරේට... කව්රු මොනවා කිව්වත්.... මොනවා හිතුවත්... අපේ ආදරේ පූජනීයයි.... අපි හෙලන හැම...
  10. Dinushasankalpa

    මටම මැවුනු ඔබ...

    මටම මැවුනු ඔබ... මගේම වූ ඔබ..... අද මාගේ ලග නතර වෙලා...... සිත සැනසුම ඇත හද පැතුමන් මැද... යමු අපි දෑගිලි පටලවලා........ මටම මැවුනු ඔබ... පරිස්සමට හිත තියාගන්න මට දුන්නේ නැති ඔබෙ නෙතු සගල.... කිසිත් නොතේරෙන විලසින් හැසිරෙයි හිත ලග ඔච්චම් කර නිතර....... බේරෙ වැවේ සුලගින් විසිරී යන.. ගංගාරාම...
  11. Dinushasankalpa

    ආදරෙ නාමෙන්.....

    කලක් තිස්සෙ බලං ඉදං... ඔය සුදු අත ගන්නට මං... සැබෑ උනේ ඒ හීනය නං..................... මගෙ කුමාරි ම‍ගේ ලගට... කැදවං එන තරු රෑනට... සද කිරණින් පාර කියන්නං........ සිත සසල කෙරුව එකම සුවය ඔබෙ ආදරෙ නං....... මට ලබා ගන්න ඔබේ සෙනෙහෙ බැරි ඈතක නං.... තව විරහ වදන් මොකටද බැමි බිදගෙන එන්නං....... ඔබෙ සිතේ...
  12. Dinushasankalpa

    ලෙඩ වෙලා

    අරුණ සමගින් නැගෙන හිරු කිමද මැලවිලා... කුරුල්ලන් ගී ගයන නැත තවම පියඹලා.... වලාකුළු අසස් ගැබ සිසාරා රොක් වෙලා... අදුර පිට තබනවද... එළියෙ කැන් සගවලා... හිරුට ඔච්චම් කරන සුවද මල් පරවෙලා.... ඹබර තුඩු මල් වලින් තව තවත් දුර වෙලා.... සමනල්ලු නෑ තවම... උන් ඔහේ ඉගිලිලා... මගේ නිල්වන් මැණික.. ලෙඩ ඇදක...
  13. Dinushasankalpa

    PEO TV තියෙන අය උදව් කරන්න

    PEO TV තියෙන අය උදව් කරන්න යාළුවනි... PEO TV තියෙන අය කරුණාකරලා පොඩි උදව්වක් කරන්නකො.. :rolleyes: I T N එකේ 2012-09-17 (සදුදා) හවස 6.30ට සොභා සෙත කියලා වැඩසටහනක් විකාශය වෙලා තියෙනවා... පුළුවන් කෙනෙක් ඒක ඩව්න්ලෝඩ් කරලා මට දෙනවද ? :rolleyes: ලොකු උදව්වක් මචංලා..
  14. Dinushasankalpa

    ස්වේත රාත්‍රිය

    ස්වේත රාත්‍රිය මචංලා.... කවුරු හරි ලග නන්දා මාලනී මහත්මියගේ ස්වේත රාත්‍රිය ප්‍රසංගය තියෙනවද ? සම්පූර්ණම එක.. යු ටියුබ් වීඩියෝ උනත් අවුලක් නෑ... මේ ත්‍රෙඩ් එකේම පෝස්ට් කරනන් තියෙනවා නං.. ලොකු උදව්වක් :rolleyes::yes:
  15. Dinushasankalpa

    මං කැමතියි ඒකිට

    මං කැමතියි ඒකිට පන්ති ඇරෙන වේලාවට ඉද වැට ලග පැනි හලා...... අසනු මැනවි ඔබට කියමි ආදරෙ මං දිවුරලා....... මං කැමතියි ඒකිට..... ඒකි කැමති නෑ මට...... :baffled: ඉකොන් ක්ලාස් හවසට එන නංගිලා හා එක්කලා.... යනකොට රණ මොනරි වගේ මගෙ බොක්කම රත්කලා....:baffled: මං කැමතියි ඒකිට..... ඒකි කැමති නෑ මට...
  16. Dinushasankalpa

    සමනලී

    පිපෙන මලක සුවද ගන්න... ඒ සුවදින් හිත පිරෙන්න... ආල හාදු වැස්සක් මැද එන්න සමනලී........ පෙනෙන මානයේ සිටියත්... නෙලාගන්න ඒ මල මට... හිමි නැති බව අගවන්නට... එන්න සමනලී...... අහිමි මලක් නෙලාගන්න... ලොවට හොරෙන් මගේ වෙන්න ඇයි තවමත් පමා වෙන්නෙ එන්න සමනලී.. කදුළු පිරුණු අතීතයෙන්... මන්දහාස...
  17. Dinushasankalpa

    දළුගම බස් හොල්ට් එක

    දළුගම බස් හොල්ට් එක උදෑසනින් හිරු පිබිදෙන යාමෙට.. සැදෑ අදුරකට ලොව ගලනා විට.. සිනා සිසී අත් අල්වාගෙන යන දළුගම බස් නැවතුම් පොල ඔබ විය.... උදෑසනින් හිරු පිබිදෙන යාමෙට.. සරසවි ආදර කථා පවුරු මැද.. තහනම් පාසල් පෙමක සිසිල විද... අසම්මතේ ගෙවෙනා නෙක ජීවිත... හිරු කිරණට පෙර ඔබව පතනවද.. උදෑසනින් හිරු...
  18. Dinushasankalpa

    ටිකක් පොඩී..

    ශනිදා දිනකි නිවසේ දවසම ගෙව්වා........ ආතල් එකක් නෑ කියලා හිත කිව්වා....... දාගෙන යන්තරේ එළකිරියට ආවා..... සුපිරි ෆන් වැඩක් සෙට්වන හැටි දුටුවා..... කාර් දුවයි සද්දෙ දදා මහ පාරේ......... බාර් එකක් වාගේ මෙහි සෙනග පිරේ... සුපර් එකට ලෝකේ දස අත විසිරේ.... වෑර්ලස් හඩක් නද දෙයි නිල් අඹරේ....... කට්ටිය...
  19. Dinushasankalpa

    බලාගෙනයි කොල්ලනි....!

    බලාගෙනයි කොල්ලනි....! දස මස ‍දරා කුස තුල නෙක විට හඩලා..... මව්තුම බිහි කරයි බිළිදෙකු දුක් විදලා.... සිය ලේ කිරි බිදුව නිරතුරු පොවලා... ඇති දැඩි කලේ මගෙ ආදර පුතු කියලා.... සුරතල් ළමා කාලේ කෙලිලොල්ව සැදී..... මවිපිය සෙනෙහෙ ඔහු නොඅඩුව විදින ලදී .. කිසියම් දුකක් කරදරයක් ඇති විටදී....... සිටියා...
  20. Dinushasankalpa

    විදුලිය

    උල්පත් පිරීලයි ගගුලක් ගලන්නේ... ගගුලක් වැටීලයි ඇල්ලක් තැනෙන්නේ... ඇල්ලෙං කැරකිලයි රෝදය දුවන්නේ... රෝදය දුවාලයි විදුලිය ලැබෙන්නේ..... කලක ඉදං නෑ වැඩිපුර වහින්නේ... නියගය ගැනයි දසතින් හඩ නැගෙන්නේ... පැය දෙක තුනක් විදුලිය නැති කරන්නේ... නොරච්චෝලයට අපි පින් දෙවන්නේ... වැහි දෙවියනේ අපහට උන...

    No contents