1. Dinushasankalpa

    සද නෑ..සැගවිලා.....

    සද නෑ.... සැගවිලා..... තරු නෑ .......පායලා....... අහසම කළු වෙලා..... දෙනුවන් ... බොදවෙලා.......// මතකයි... මතකයි.... ගිය හැටි.. දෙන්නා..... වෙලිලා.... බැදිලා.... වැස්සේ තෙමිලා.......// ආයේ හමුවෙලා.... දෑසින් මිදිලා ... තුන් හිත රිදලා... යයි ඔබ මැකිලා...... සද නෑ..... කදුලක් හලලා...
  2. Dinushasankalpa

    නිකිනි පෝය

    නිකිනි පෝය ලබන වෙලාවයි.... අද වැඩට යන්න නෑනෙ නිවාඩුයි..... අද දනට පිනට හෙටට යමක් කරන වෙලාවයි..... අද දනට පිනට හෙටට යමක් කරන වෙලාවයි.....:rolleyes: ගම්පලාත පැත්තෙ ගියාද.... පාටිටයක් දමන්න ගියාද....... ඩොල්කියක් ගහන්න ගියාද.....:rofl: පොඩි ශොට් එකක් දමන්න ගියාද.......:baffled: මල් සරා විදින්න...
  3. Dinushasankalpa

    හයිවේ එකෙ යන ඔයාට...

    හයිවේ එකෙ යන ඔයාට... කොට්ටාවෙං ගොඩ උනාම පින්න දූවෙ පැයයි දෙකයි..... හයි වේ එකෙ යන ඔයාට සම්මා සමුබුදු සරණයි... ගිනි අව්වේ ට්‍රැෆික් එකේ ගාලු පාරෙ කරවෙනකොට.... අහම්බෙං වගේ දුටුවා හයිවේ ඇරඹුම කොළඹට..................... වහං වෙලා හයි ඉස්පිඩ් පරන පාරෙ ගියපු ඔබට... ඉනිමං තිබ්බා කිව්වලු ගාලුපාරෙ...
  4. Dinushasankalpa

    ALA - Podimalli with Bathiya

    අපි නොදන්න ලයිව් පොඩි මල්ලි සමග භාතිය (BNS):rofl: Youtube එකේ තිබිලා ගත්තෙ...:rolleyes::yes: රී පොස්ට් නම් සොරි... :rolleyes: pRBRF64dybI සෑහෙන්න පරන වීඩියෝ එකක්.... ඔරිජිනල් අප්ලොඩ් කරපු කෙනාට ස්තූතිවන්ත වෙන්න ඕනෙ.. :yes:
  5. Dinushasankalpa

    im in love

    බස් රථ වලද දුම් රිය වලද හිර වූවා.... ඒ මදිවටද පේමන්ට් වල පොර කෑවා..... දස දහසකින් කෙල්ලන් නං හම් වූවා.... සිය ගනනකින් පෙම් සිත නිති සැරිසැරුවා..... පාරේ තොටේ ගමන් බිමන් යැවෙනකොට.... දකිනා ලදුන් හද ‍ගස්සයි සිරාවට........ එනමුන් ලගට ගොස් හොරැහින් බලනකොට..... වැටහේ ඇගේ හොද ගස්සන් යද්දි මට...
  6. Dinushasankalpa

    150CC No1 Bike (indian)

    මාතෘකාව දැක්ක ගමන් කට්ටියට හිතා ගන්න පුලුවන් නේ මොකක් ගැනද කථා කරන්න යන්නෙ කියලා.... මේකයි... මට දැනගන්න ඕන.. ,ලක්ෂ 3කට අඩුවෙන් තියෙන 150CC කාන්ඩයේ හොදම ඉන්දියන් යතුරුපැදිය මොකක්ද කියලා... අද දවසට තියෙන මිල ගණන් අනූව... Hero Honda CBZ Double Disk - 292 000 Hero Honda Hunk Double Disk-...
  7. Dinushasankalpa

    138 කල හදියක්

    වීදි දිගේ... ඈතින් ඈතට... ලහි ලහියේ ගමන් කරනා... විඩාබර සිරුරු වලින්.... සැන්දෑ යාමයම ගෙවී යද්දී..... ටෙලිකොම් එක අසල... දුටුවා කදිම දසුනක්..... නිල් දෑසක්...... රුවැති අගනක්..... පසුගිය සති දෙකතුනේත්... මගේ නෙතු ලං උනේත්... ඒ ‍රුවටම පමණයි.... මෙන්න අද ඒ රුව නැවතත්... ඉතිං .. කෙලෙස නම් හැර...
  8. Dinushasankalpa

    මන්ත්‍රී ඩාන්සිං..

    මන්ත්‍රී ඩාන්සිං.. මේ ඡායාරූපයේ සිටින්නේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ගත් අපේක්ෂකයාය. :shocked::shocked: :cool::cool: :yes: ( ෆේස්බුක් )
  9. Dinushasankalpa

    ඔබෙ ආදරේ තියා ජීවිත ගමන හැර ගියා.....

    ඔබෙ ආදරේ තියා ජීවිත ගමන හැර ගියා..... හද පැතූ පෙම් කුසුම මිලිනව පෙති විසිර ගියා...... මහ සයුර පවා නිසලව ඉකිබිදියි නෙත් අයා...... පෙර සසර පුරා පැතු සෙනෙහේ සුන් වෙලා ගියා...... ඔබෙ ආදරේ තියා ජීවිත ගමන හැර ගියා..... කල්ප ගනන් ප්‍රේම කලා වගේ ඔබෙ සෙනේ........ සාගරේග රැලි වාගේ මිහිර මට...
  10. Dinushasankalpa

    මගේ හිතුවක්කාරි ට..

    මගේ හිතුවක්කාරි ට.. පොද පොද වැසි වැටෙන සැන්දෑවේ..... ඈත දුරක... අත්වැල් පටලගෙන.... එකම කුඩේ යටිං ... අපි ඇවිද්දා.... කාටවත් කියාගන්න බැරි.... හිතේ හිරකරං හිටපු හැම දේම... ඔයා එකක් බෙදා ගත්තෙ..... ඔයා මගේ පෙම්වතිය නිසා නෙවෙයි... හුස්ම ගන්න කොට... මගෙ පපුවට එන හුලගෙ පවා... ඔයා ඉන්න නිසා...... ඒ...
  11. Dinushasankalpa

    බූට්............

    ඇති තැන ඇති උන..... නැති තැන නැති උන...... සිත ඇති නැති වෙන..... රහසක් කොදුරන...... ඇති හැකි කම උඩ.... නැති බැරි කම යට..... කාසි වාසි මැද.... අගු - මන්දිර වෙන...... කංකළු නං එළ...... සූවිට් උනත් එළ..... බියුටි අයට එළ.... නැති අයටයි ජෙල..... පොශ් විදිහට එන.... නිතඹ සලා යන.... සාරිය පැද්දෙන...
  12. Dinushasankalpa

    HTC Touch Pro 2 for sale

    HTC Touch Pro 2 Phone ... charger and data cable 4GB memory good condition 14000i msg me for more details...:D
  13. Dinushasankalpa

    සමාධී

    නිසල හදට සිසිල අරන් ... ආදරයේ ගංගාවෙන්...... බින්දු බින්දු ගලා යන්න.... හීන ලෝකයේ....මගෙ ආල ජීවිතේ...... මුලින් දුටුව දිනේ පටන්.... ආයෙ ආයෙ නෙත විමසන... ප්‍රේමනීය හදේ කුසුම ඔබයි සමාධී.... ඔබයි සමාධී............ සරා සදක සිනා අරන්... මීදුම් සලු ඉරා දමන්.... රෑ තුන්යම එළිය දෙන්න.... හදවතට...
  14. Dinushasankalpa

    මීයා-Meeya

    මීයා... මීයා ඉතා ප්‍රයෝජනවත් සතෙක්ය. ඒ නිසා මීයාට උපහාර පිණිස රජවරුන් ගම් බිම් පවා ප්‍රධානය කර ඇත. මීගමුව, මීපේ, මීතොටමුල්ල, මීමැඩුම. එයින් සමහරක්ය. මී ගුල් වල මුරට ඉන්න මීයන් බොහෝ දෙනෙක් මී මුරේ වේ. එහෙත් මීයෝ වැඩිපුරම ඉන්නේ මීගොඩය. මීයාට ලග්නයක් ඇත උන්ගේ ලග්නය මීනය. මීයන්ට සෑදෙන වන මීවන...
  15. Dinushasankalpa

    Nokia X2 for sale

    මචංලා..... මගේ Nokia X2 (5mp Cam) ෆෝන් එක හදිස්සියක් වෙලා විකුණනවා... අනිවා මේ සතිය අතුලත විකුනන්න ඕනෙ....:sorry: චාජර් එකයි,මෙමරියයි,හෑන්ඩ්‍ෆ්‍රී එකයි තියෙනවා.. ගන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මට පී එම් එකක් ගාන්න.... බම්ප් එකක් වත් දාලා යන්න...
  16. Dinushasankalpa

    ආදරෙයි

    ඔයා සුරංගනාවියක් වගේ ඇවිල්ලා.... හිරකාරයෙක් වගේ හිරවෙලා තිබ්බ මගේ හිත... සමාජ සම්මත වලින් ඔබ්බට අරං ගියා.... ඔයා දක්වපු ඒ ආදරේට මං හැමදාමත් ණයගැතියි.... ජීවිතේ හැම මොහොතක්ම ගෙවෙන ගෙවෙන හැම තත්පරයක්ම ඔයා ලගින්ම ඉදං.... හැම සුසුමක්ම.... සිනා පොදක්ම....... ඔයා එක්ක බෙදාගන්න දිනය වැඩි ඈතක නෑ...
  17. Dinushasankalpa

    සුභ උපන්දිනක්

    අන්තර්ජාලයේ මිතුරන් වට වූවා... ෆේස්බුක් එකක් කියලා නම පැතිරූවා... වි‍නෝදයට නව මිතුදම් බිහි වූවා.... කොයි කවුරුවත් නිතරම වගෙ එහි ආවා..... උ පෙළ ලියා අවසන් කරලා ඔන්න..... හා හා පුරා කියලා ඔන්ලයින් වෙන්න....... ඩී ඇක්ටිව් ගිනුම යලි ඇක්ටිව් වෙන්න... ආවා දිනක් මුහුනු පොතට මං මෙන්න..... අමුතු අමුතු...
  18. Dinushasankalpa

    ගියාද ඔබ මගෙ හදවත බිඳලා......

    ගියාද ඔබ මගෙ හදවත බිඳලා...... පාර ලගින් සිටියත් මග බලලා... ඈත දුරින් නෙත සෝදිසි කරලා... සාරසියක් පෙරුමන් තව පුරලා.... වාවගන්න බෑ නෙත ඉකිබි‍දලා.... ඈත දුරක සුර විමනක් තනලා... පාට පාටසළු පිළි එහි ඔතලා..... හීන හතක් ඔබ දුන්නත් මවලා.... හීන මාලිගා ඇත අද බිදිලා... ලෝකෙ වටේ ගෙනියන්නට හිතලා...
  19. Dinushasankalpa

    අයෙ නං එන්ඩ එපා

    අයෙ නං එන්ඩ එපා රෑ තුන්යම කවි දහසක් සිතට එන වෙලේ........ ගෙන පෑනක් ලියනට මම සොයමි කොපි කොලේ..... ලයිට් එකක් දාගන්නට කම්මැලි වේලේ..... ෆෝන් එකේ ටෝච් එකෙන් කියනෙමි ආලේ........... පාසලේදි හමුවී මුදු සිනහව සැළුව........ ඉදහිට මට මුනගැහිලා විහිළුද කෙරුව....... පාසලේම එළිය වෙලා නිති සැරිසැරුව...
  20. Dinushasankalpa

    අවුරුදු එනවා........

    අවුරුදු එනවා........ මීන රාශියෙං මේෂ රාශියට ඉර තව රව්මක් කැරකෙනවා......... නැකැත් සීට්ටුව පෙලට හදාගෙන සිංහල කට්ටිය සැරසෙනවා....... තක්කිට තරිකිට රබං ගහන්නට නැන්දලා මාමලා රොක් වෙනවා..... රතිංඥා පෙට්ටිය කෙඩෙන් ගෙනෙන්නට කොල්ලො කුරුට්ටෝ දිවයනවා...... බක් මහ කියලා පෙන්වන්නට මෙන් කොහාද තාලෙට නද...

    No contents