මම ජනවාරි 8 මහින්ද පරද්දන්න හංසයාට චන්දේ දුනා. ඒගැන කිසිම පසුතැවීමක් නැ (එකම උවමනාව මහින්ද දිගින් දිගටම බලයේ මැරෙනකන් බලයේ ඉන්න දරපු වැයම නැවත වන්න විතරයි):yes::D. මේ ක්‍රමය ඇතුලේ තට්ටු මාරුවෙන් කිසිම වැඩක් නැ. ඒකනිසා පාර්ලිමේන්තුව වට වෙනත් දේශපාලන බලවේගයකට ආණ්ඩු බලය දෙන්න ඕන.