ජපානයේ න්‍යෂ්ථික විදුලි බලාගාරයක හටගත් කාන්දුවීම් නිසා විකිරණශීලී ද්‍රව්‍ය මඟින් ආහාර අපවිත‍්‍ර වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරිය අනතුරු අඟවයි.
ජපාන රජය පවසා සිටින්නේ, මේ වන විට කිරි හා නිවිතිවල මෙන්ම නල ජලයේ විකිරණශීලී ද්‍රව්‍ය මට්ටම් අනතුරුදායක ලෙසින් ඉහළ ගොස් ඇති...