මගෙ යලුවෙක් මේ ලගදි ෂොප් එකක් දැම්ම... මම මිනිහට වැඩේට සෑහෙන උදව් කලා...
ෂොප් එක දාපු දාට පහුවදාම මිනිහගෙ නෝනට බබෙකුත් හම්බ උනා....
ඉතිං මෙයාගෙ නෝනගෙ දෙමව්පියෝ නෑදෑයො දරුව බලන්න ඇවිත්....
කට්ටිය මිනිහට කියල තියෙනව ඉතිං මොහාන් සුභ ආරංචියක් ලැබුන
අපි ඒකයි මේ දුවගෙන ආවෙ කියල...
අපේ මිනිහගෙ හිත වැඩ කරන්නෙ අලුතෙන් දාපු ෂොප් එක ගැන...
ඉතිං මිනිහත් හරි ආඩම්බරෙන් කීවලු
ඔව් ඇන්ටි.... ඇත්තම කියනවනම්... ඔය වැඩේ මට කවදාවත් තනියමනම්
කරගන්න බෑ.... මගෙ යාලුව තමයි වැඩේට සෑහෙන්න මහන්සි උනේ...
මිනිහට තමයි හරි විදිහටනම් ඕක අයිති... කියල

lankawata nawe gihilla boru genawe uba neda?