අපේ සීයගෙ යාලුවෙක් ඉන්නව අවුරුදු 80 ක විතර පොරක්
මේ ලගදි අපේ සිය හම්බ වෙන්න ආව....
මිනිහ බැදල ඉන්නෙ අවුරුද් 35 ක විතර සොන්ත කෑල්ලක්.....
ඉතිං මිනිහ අපේ සියට කියනව මිනිහගෙ වයිප්ට බබෙක් හම්බ වෙන්නලු...
අපේ සිය කියනව ... බෑ සේතුපාල අයියෙ එහෙම වෙන්න බෑ...
ඔයා ඉන්න වයස අනුව එහෙම වෙන්න බෑ කියල...
මිනිහ පිලිගන්නෙම නෑ....
අපේ සීය මරු කතාවක් කීව...
ඔන්න සේතුපාල දවසක් මිනිහෙක් කැලේ මැදින් ඇවිදගෙන යනව....
ඔහොම යද්දි ඉස්සරහට තඩි වලහෙක් කඩාගෙන පැන්න....
ඉතිං මේ මිනිහ කලේ අතින් අගිල්ල දික්කරල මේ වලහට ඩිෂුම් කියල වෙඩි තිබ්බ...
වලහ මැරිල වැටුන.....
ඊට පස්සෙ අර මෑන් කියනව එහෙම වෙන්න බෑ....
පිටිපස්සෙ කවුරු හරි ඉදල වෙඩි තියන්න ඇති කියල...
අපේ සීය කියනව... ඔයාගේ වැඩේටත් ඕකම උනා වෙන්න බැරිද.. කියල
මිනිහ නැගිටල ගියා ගියාමයි අයනම් අපේ පැත්තෙ ආවෙ නෑ

harak, pena thiyena nai, eluwo umbata penna bane 