1. agrmrs

    Photoshop Help

    text eka create karatath passe ehemada ?
  2. agrmrs

    Dath kakkuma

    nerves ne bun eken moleta sanwedana yawanawa eeka cut karanam wade hari :D
  3. agrmrs

    Photoshop Help

    photoshop walinmada one ? illustrator walin karothnam 3d effect eka add karala gradients daala oya effect eka ganna puluwan lesiyenam
  4. agrmrs

    Rayban dealer ravattuwa.. fu****

    ochchara aduwata ray ban genuine dennene bun. ganna kalin tikak balanna thibba. anyway salli refund karaganna widihak balapan ithin dan
  5. agrmrs

    Photoshop Help

    thanikara gradients walain thama machan karanna wenne. dark background ekakata aawahama kohomath ohoma enawa lassanata
  6. agrmrs

    illustrator

    :lol::lol::rofl::rofl: ඇත්තටම නිව් වර්ශන් මන් ඉන්ස්ටෝල් කොරගෙන ඉන්නෙ ෆයිල් එක ඕපන් කරගන්න වගේ වැඩ වලට විතරයි :P තව ඔය සපොර්ට් නැති ඔපරේශන් තියෙනවනම් කෙලින්ම ඒකෙම වැඩ කරනව නැත්නම් cs3 තමා :love::love: ඒත් අප්ඩේට් වෙන එක හොදයි :):)
  7. agrmrs

    illustrator

    ah ela ela machan eeka karala ne try karala balanna one. thx :):) man laga CS3 CC dekama thiyenawa. wadimanak use karanne CS3 eka machan. mata eeka tharam alluwe ne anik eewa. photoshop ehemath CS3 use karanne hitan :)
  8. agrmrs

    illustrator

    machan karala thiyena operation eka anuwa samahara layers merge wela enawa psd ekata but ekath hadanna puluwan one by one release karala. jaame beera ganna oya tika athi unaa matanam hodatama :rofl::rofl: ohoma karala psd ekata export karapan machan ethakota enawa
  9. agrmrs

    illustrator

    puluwan machan edit behe habai only raster layers. daannam indapanko
  10. agrmrs

    illustrator

    ඔව් ඒක තමා. මන් illustrator වල interface එකට ආසයි. ai to psd ලේයෙර්ස් එක්කම ගන්න පුලුවන් ලේයර් පැලට් එකෙන් collapse කරල export කරහම. ඔහොම සීන් වෙලා තියෙනව :baffled::baffled:
  11. agrmrs

    illustrator

    එල එල මචන් :cool::cool: උබ කිව්ව වගේම corel & illustrator වල සමහරක් දේවල් එකකට වඩා අනික් එකේ කරද්දි ලේසී. දෙකම හොදයි තමන් කැමති එක යූස් කරන්න පුලුවන් ඉතින් ක්ලයන්ට්ගෙ requirement එකත් එක්ක. corel මන් නම් යූස් කරල තියෙන්නෙ බොහොම අඩුවෙන්. පිටරට අය ගොඩක් අහන්නෙම Ai තාමා :dull::dull:
  12. agrmrs

    illustrator

    ඕක කටින් කියන්න අමාරුයි :P පොඩි වීඩියෝ එකක් කලා උබ ඔය අහන දෙකටම. පැහැදිලි ඇති කියල හිතනව :) සර්කල් එකේ යටට අකුරු ගත්තහම ඒකෙ spacing අපි හදා ගන්න ඕනෙ character වලින් හොදේ :) ih2vhOr5IB0
  13. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආසයි නේ ? :nerd::nerd:
  14. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තාම ලයිට් ආවෙ නැද්දෝ ? :oo::oo:
  15. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Hero Motors to Manufacture Transmissions for Ducati Relax, the Germans are not selling Ducati. What has happened rather is that the Indian manufacturer’s component division, Hero Motors, will be making transmissions for Ducati. The Indian two-wheeler giant is the largest selling entity in the...
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :yes::yes: රටේ ජනතාවගේ ක්‍රය ශක්තිය වැඩි වෙලා :yes::yes: :dull::dull::dull: මෙතන ඉතින් වෙනද වගේම කවදාවත් නොයන ට්‍රිප් එකක් ප්ලෑන් කරනව :rofl::rofl: අපිට ඕව හොදට පුරුදුයිනේහ් :lol::lol:
  17. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

  18. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සුවපහසුවට අපිව ගමන් එක්ක යනව වගේම මුලුතැන්ගෙයි අඩුපාඩු පිරිමහන්නත් රුසියා
  19. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

  20. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඇයි හිනා වෙන්නෙ ? :dull::dull: අපේ නුවර එලි ට්‍රිප් එක! අපේ උඩවලවේ ට්‍රිප් එක! ඒ සුන්දර මතකයන් සිහියට නැගෙද්දි දැනෙන සතුට කියල නිම කරන්න බෑ :cool::cool:

    No contents